BusinessBusiness NewsNews සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ තුනහමාරක් රටින් ගේන්න වෙයි..MaimoonarApril 5, 2025 by MaimoonarApril 5, 20250 මෙවර මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න අඩු වීම නිසා සහල් මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ තිස් හතර දහසක් (334,000) පමණ ආනයනය කිරිමට සිදුවනු ඇතැයි පේරාදෙණිය විශ්ව... Read more
NewsPolitical ඉන්දීය අගමැති, විපක්‍ෂ නායක හමුවී දෙමල පක්‍ෂත් හමුවේ..MaimoonarApril 5, 2025 by MaimoonarApril 5, 20250 මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්චා පැවැත්වී තිබේ. පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පසු කළ... Read more
Local NewsNews හත් දෙනෙකු එක්ව පාසල් දැරියක් සමූහ දුෂණය කරයි.. දැරිය රෝහලේ…MaimoonarApril 4, 2025 by MaimoonarApril 4, 20250 පාසල් දරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුන් ඇතුළු හත් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. හෝමාගම පොලිසිය සඳහන් කරන්නේ පහළොස් හැවිරිදි මෙම පාසල්... Read more
BusinessBusiness NewsLocal NewsNews වී මෙට්‍රික් ටොන් 55ක් ගත්තා.. ඉතුරු සල්ලි භාණ්ඩාගාරයට යවනවා..- වී අලෙවි මණ්ඩල සභාපතිMaimoonarApril 4, 2025 by MaimoonarApril 4, 20250 මෙවර කන්නයේ වී අස්වැන්නේ වී මෙට්‍රික් ටොන් පනස් පහක් මේ වන විට මිලදී ගෙන තිබෙන බවත්, එම වී තොගය සහල් බවට පත්කර ජනතාවට අලෙවි කරන... Read more
BusinessBusiness NewsNewsPolitical සහල් ගැටළුව තව කන්න දෙක තුනකින් විසදනවා..- ජනපතිMaimoonarApril 4, 2025 by MaimoonarApril 4, 20250 සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද... Read more
NewsPolitical ට‍්‍රම්ප්ගේ බද්ද නිසා යලි අයවැය යෝජනා ගේන්නැයි නාමල් කියයි..MaimoonarApril 4, 2025 by MaimoonarApril 4, 20250 ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා 44% ක තීරුබදු පැනවීමට එක්සත් ජනපදය ගත් තීරණයෙන් පසු ශ්‍රී ලංකාව ආර්ථික අභියෝගවලට මුහුණ දෙන බැවින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු... Read more
Local NewsNews ඉන්දීය අගමැති කටුනායකින් බහී…MaimoonarApril 4, 2025 by MaimoonarApril 4, 20250 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය. ඒ කටුනායක ගුවන් තොටුපල හරහායි. විදේශ කටයුතු අමාත්‍ය විජිත... Read more
BusinessBusiness NewsLocal NewsNews ‘බදු අඩු කරනවා..’ ට‍්‍රම්ප්ගේ බද්දට ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍යංශය කියයිMaimoonarApril 4, 2025 by MaimoonarApril 4, 20250 ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තීරු බදු අනුපාත සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කරයි. එමගින් පෙන්වා දෙන්නේ වෙළඳ ශේෂය සාධාරණ ලෙස කළමනාකිරීමට කඩිනමින්... Read more
Local NewsNews අස්වැසුම වැඩි කරන්න අනුමතයි…MaimoonarApril 3, 2025 by MaimoonarApril 3, 20250 අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු ලබන ප්‍රතිලාභ වල වටිනාකම් ඉහළ නංවමින් එම යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය... Read more
International NewsLocal NewsNews ට‍්‍රම්ප් තඩි බදු පොල්ලකින් ලංකාවට ගහයි.. 44%ක බද්දක් පනවයි.. ලයිස්තුව මෙන්න… අපනයන හාන්සියි..MaimoonarApril 3, 2025 by MaimoonarApril 3, 20250 ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත. අපේ‍්‍රල් 02 වැනිදා ප්‍රකාශයට පත්කර ඇති එම බදු... Read more