32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

හත් දෙනෙකු එක්ව පාසල් දැරියක් සමූහ දුෂණය කරයි.. දැරිය රෝහලේ…

පාසල් දරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුන් ඇතුළු හත් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හෝමාගම පොලිසිය සඳහන් කරන්නේ පහළොස් හැවිරිදි මෙම පාසල් දරිය මෙසේ දූෂණයට ලක්කර ඇත්තේ ඇගේ පෙම්වතා බව කියන පාසල් සිසුවකුත් තවත් පාසල් පස් දෙනෙකු ඇතුළු හත් දෙනෙකුගේ පිරිසක් බවයි.

ඇගේ දෙමව්පියන් දැරිය පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

දූෂණයට ලක් වූ දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පැය හයක කාලයක් ඇතුළත ස්ථාන තුනකට රැගෙන ගොස් මෙම පිරිස වරින් වර දැරිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව පරීක්ෂණවලදී දැනට අනාවරණය වී තිබේ.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ අනාගතය 2029 දී තීරණය වේ – නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයා

Maimoonar

ජනතාවට පරිත්‍යාග කල එන්නත ආපසු ගනී… සජිත් දුවගොස් එන්නත ගහගනී..

Maimoonar

පාසල් දරුවන් 100කගේ PCR වාර්තා අද

Maimoonar