29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

ඉන්දීය අගමැති කටුනායකින් බහී…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය.

ඒ කටුනායක ගුවන් තොටුපල හරහායි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගුවන් තොටුපලේදී පිලිගත්තේය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිපදෙනෙක්ද මෙම සංචාරයට එක්වෙයි.

ඒ මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී හෙට පෙරවරු 9.00ට පැවැත්වෙයි.

මෙම සංචාරයේදී දෙරට අතර ගිවිසුම් කිහිපයකට එළැඹීමට නියමිතය.

Related posts

ජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි..ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්.

Maimoonar

ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දෙයි..

Maimoonar

මුරුත්තෙට්ටු හිමි නෙරපන්න.. මහා ශිෂ්‍ය සංගමය ජනපතිට දන්වයි..

Maimoonar