NewsPolitical මැයි මාසෙන් පස්සේ වෙනස කරනවා..MaimoonarApril 10, 2025 by MaimoonarApril 10, 20250 අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති අනුර... Read more
International NewsNews ලෝකය හොල්ලමින් ඇමරිකාව චීනයට 104% අලුත් බද්දක් ගහයි..MaimoonarApril 9, 2025 by MaimoonarApril 9, 20250 එක්සත් ජනපදය විසින් චීන ආනයන සඳහා 104%ක නව තීරු බද්දක් පැනවීමට පියවර ගෙන ඇත. එම නව බදු සංශෝධනය අද දිනයේ සිට ක්‍රියාත්මකය. ඇමරිකාව විසින් චීනය... Read more
Local NewsNews පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න…MaimoonarApril 9, 2025 by MaimoonarApril 9, 20250 පුද්ගලයෙකු පැහැර ගෙන යාම සහ එම පුද්ගලයා අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර ගෙන යනු ලබන විමර්ශනයකට අදාලව 2025.04.08 වන අද දින... Read more
BusinessBusiness NewsLocal NewsNews නව ආයෝජන කැදවා ශ්‍රී ලන්කන් ලාබ හොයන්නැයි ජනපති දන්වයි…MaimoonarApril 9, 2025 by MaimoonarApril 9, 20250 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී (08) පැවැත්විණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායී... Read more
Local NewsNews දෙමඩගොඩ අක්කර තුනහමාරක් වසර 99කට ආයෝජකයන්ට බදු දෙයි.. කැබිනෙට්ටුවේ අනුමතයි..MaimoonarApril 9, 2025 by MaimoonarApril 9, 20250 නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීමේදී සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රම වේදය... Read more
NewsPolitical අපි එන්න කලින් පාසල් දරුවන් උදේ රැස්වීමේදි ක්ලාන්ත වී වැටුනා.. දැන් එහෙම වැටෙන්නෑ..MaimoonarApril 9, 2025 by MaimoonarApril 9, 20250 ජාතික ජන බලවේගය බලය ගැනීමට මාස තුන හතරකට පෙර ජනතාව සිටියේ තුන්වේල කෑමට නොහැකිව බඩු මිල අහස උසට නැග බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්... Read more
NewsPolitical ඉන්දු-ලංකා ගිවිසුම්වල ලබා දිය හැකි තොරතුරු ලබා දෙනවා..- කැබිනට් ප‍්‍රකාශකMaimoonarApril 8, 2025 by MaimoonarApril 8, 20250 ඉන්දියාව සමඟ අත්සන් තබන ලද ගිවිසුම් කිසිවක් සගවා නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. ඒ අදාළ අමාත්‍යංශ වලින් ඕනෑම අයෙකුට ඒ තොරතුරු... Read more
International NewsLocal NewsNews ඇමරිකාවට එකග වේ.. බදු අඩු කරන බව ලංකාව ලිඛිතතව දැනුම් දෙයි..MaimoonarApril 8, 2025 by MaimoonarApril 8, 20250 ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ඇති බදු පිලිබද තීරණයන් මෙරට ආර්ථිකයට යම් ප්‍රමාණයකට බලපෑම් කරමින් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. තවම... Read more
Local NewsNews පිල්ලෙයාන් අත්අඩංගුවට ගනී…MaimoonarApril 8, 2025 by MaimoonarApril 8, 20250 හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ පක්ෂ මූලස්ථානයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.... Read more
NewsPolitical බදු වැඩි කරන්න.. ETCA ඉක්මන් කරන්න.. ඇමරිකා බද්දෙන් බේරීමට රනිල්ගෙන් උපදෙස්…MaimoonarApril 8, 2025 by MaimoonarApril 8, 20250 අමෙරිකාව විසින් පනවා ඇති ලද නව තීරු බදු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරයි. අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය. ඇමරිකා එක්සත් ජනපදයේ... Read more