බංග්ලාදේශ මහ බැංකුවෙන් පාන් ඒෂියා බැංකු නිලධාරීන්ට ප්‍රශංසා: 2016 සයිබර් ප්‍රහාරයෙන් මිලියන 20ක් බේරාගත් හැටි!
2016 වසරේ බංග්ලාදේශ මහ බැංකුවට එල්ල වූ මහා පරිමාණ සයිබර් ප්‍රහාරයකින් අමෙරිකානු ඩොලර් මිලියන 20ක මූල්‍ය වංචාවක් වැළැක්වීමට ශ්‍රී ලංකාවේ පාන් ඒෂියා බැංකු සංස්ථාවේ නිලධාරීන්...