දැන දැනම ත්‍රස්තවාදීන් රැකි ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන්නැයි කියයි..
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. දැන දැනම ත්‍රස්තවාදීන් රැක්ක ජනපති , අගමැති ඇතුළු ආණ්ඩුව වහා ඉල්ලා අස්වනු. ISIS...