කොරෝනාවෙන් මෙරට දැවැන්ත සමාගම් හාන්සියි.. ජෝන් කීල්ස්, බ්‍රැන්ඩික්ස්, ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් වැටුප් කප්පාදු කරයි..
වැටුප් කප්පාදු සිදුකෙරන ආකාරය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, බ්‍රැන්ඩික්ස් ලංකා, ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සිය සේවකයින්ට නිල වශයෙන් දැනුම් දෙති. මෙරට ප්‍රධාන පෙළේ මහා පරිමාණ සමාගම් කිහිපයක්ම මේ...