28.9 C
Colombo
September 10, 2026
International NewsNews

වූහාන් නගරයේ සංචාරක තහනම ඉවතට

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දෛනික කටයුතු සියල්ල අත්හිටුවා වූහාන් නගරය වසා දැමීමට ගත් තීරණය අද සිට අවලංගු වෙයි.

එම නගරය වසා දමා ඇති නමුත් එම නීති අද පටන් ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

පසුගිය ජනවාරි මැද භාගයේ පටන් වූහාන් නගරය සෙසු ලෝකයෙන් හුදෙකලා කරමින් වසාදමා පැවතියේය.

නමුත් බලධාරීන් දැන් පවසන්නේ සෞඛ්‍යසම්පන්න පුද්ගලයන්ට අවශ්‍ය නම් අද පටන් නගරයෙන් පිටත සංචරණය කළ හැකි බවයි.

වූහාන් නගරයේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින නමුත් ලෝකයේ ඇතැම් රටවල තත්ත්වය දිනෙන් දින බරපතළ වෙමින් පවතියි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ටයර් පුළුස්සා කාපට් පාරවල් විනාශයි..

Maimoonar

ඒකක 100ට 5900යි.. ඔබේ නව විදුලි ගාස්තුව බලන්න මෙතනින්…

Maimoonar

මහින්ද රාජපක්‍ෂගේ අබිරහස් ස්ථානයකට නියෝජ්‍ය ඇමති පනී.. මුරකරුවන් ගේට්ටු වසති.. අබිරහස හෙලි නොවේ…

Maimoonar