Local NewsNews

රටේ සියළුම පුද්ගලයන්ට කොරෝනා පරීක්‍ෂණ කිරීමට රජය තීරණය කරයි..

ශ්‍රී ලංකාවේ සියලු පුද්ගලයන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඒ සඳහා ගැලපෙන ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිව් පුද්ගල කමිටුවක් ද නම් කර තිබේ.

කමිටුවේ ප්‍රධානී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරන්නේ තම අවධානය යොමුවී ඇත්තේ ජර්මනියේ දැනට ක්‍රියාත්මක කරන කුඩා කණ්ඩායම් පරීක්ෂණ ක්‍රමවේදය මෙරට දී ක්‍රියාත්මක කිරීම පිළිබඳව බවයි.

දැනට රාජ්‍ය සහ පෞද්ගලික අංශය සතුව කොරෝන පරීක්‍ෂා කල හැකි යන්ත්‍ර 50ක් පමණ ඇති බවද පැවසූ ඔහු මේ වන විට මෙරට සිදු කරන්නේ පරීක්ෂණ 250 පමණ බවත් කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නැගෙනහිර බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවන්න අකිලගේ අවධානය

Maimoonar

නීති විරෝධී ලෙස ගෙන්වූ කහ තොගයක් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සහ අල්ලස් ගත් රේගු නිළධාරීන් අත් අඩංගුවට!

Maimoonar

මගේ මේකප් ගැන ඩේසි අක්කා උනන්දු වුණු හැටි අද වගේ මතකයි අතීත මතක පෙළගස්වන අග්‍රගණ්‍ය සිනමා නිළිමාලිනී ෆොන්සේකා

Maimoonar

482 comments

Comments are closed.