එජාපයේ පාර්ශ්ව දෙක අද ප්‍රධාන සාකච්ඡා දෙකකMaimoonarMay 29, 2020 by MaimoonarMay 29, 20200 එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ ඉහළ පෙළේ සාකච්ඡා දෙකක් අද (29) පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත මුලස්ථානයේදී රැස් වන බවයි එහි මහලේකම්... Read more
NewsPolitical ගෝටාභය ජනපති වුණේ අනාගත දරු පරපුරේ වාසනාවටයි..MaimoonarMay 22, 2020 by MaimoonarMay 22, 20201 පරාජය කල කොටි ත්‍රස්තවාදය කිරි පොවා යලි පෝෂණය කලේ පසුගිය යහපාලන ආණ්ඩුව බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්‍ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.... Read more
NewsPolitical ලංගම ගොඩදාන සූත්තරේ ජනපති කියයි..MaimoonarMay 22, 2020 by MaimoonarMay 22, 20201 ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි. භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරනු... Read more
NewsPolitical මැතිවරණය පවත්වන ක‍්‍රමවේද සකසයි.. සියළු සහකාර කොමසාරිස්වරුන් කොළඹට කැදවයි..MaimoonarMay 22, 2020 by MaimoonarMay 22, 20206 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමත් සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත ක්‍රමවේදයක් සකස් කිරීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ කටයුතු කරගෙන යයි. ඒ අනුව සියලුම සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් 20 දිනයේ... Read more
Local NewsNews වික්ටර් රත්නායක රෝහල් ගත කරයි… දැඩි සත්කාර ඒකකයේ..MaimoonarMay 22, 2020 by MaimoonarMay 22, 20201 රවීණ සංගීත ශිල්පී වික්ටර් රත්නායක මහතා කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ලබමින් සිටින බව ඔහුගේ පුත්‍රයා සඳහන් කරයි. ලෙලුම් රත්නායක විසින් තම... Read more
NewsSportsSports News හෝමාගම ක‍්‍රිකට් පිටිය එපා ඇයි.. මහේල අගමැති මහින්දට කල සුපිරි පැහැදිලි කිරීම..[Video]MaimoonarMay 22, 2020 by MaimoonarMay 22, 20208 ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සිදු කළ යුතු කාර්යයක් සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ... Read more
Local NewsNews දැඩි කැපවීමක් අවශ්‍ය මොහොතක “තෙරපීමේ සිද්ධිය ” ගැන වෛද්‍යවරු කණගාටුවෙන්MaimoonarMay 22, 2020 by MaimoonarMay 22, 20202 කොරෝනා මර්දනය කිරීම සදහා දැඩි කැපවීමෙන් කටයුතු සිදුකරන අවස්ථාවේ ජනතාව තෙරපීමෙන් මිය යෑම වැනි සිදුවීම් අසන්නට ලැබීම කණගාටුවට කරුණක් බව වෛද්‍යවරු පවසනවා. නිරෝධායන ඇදිරි නීතිය... Read more
Local NewsNews කොරෝනා රෝගීන් ගණන 1048 දක්වා ඉහලටMaimoonarMay 22, 2020 by MaimoonarMay 22, 20200 කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1048 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. අද දිනයේදී වෛරසය ආසාදනය... Read more
Local NewsNews කොරෝනා 1028 දක්වා ඉහලට..MaimoonarMay 21, 2020 by MaimoonarMay 21, 2020915 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් එක් අයෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 1028 දක්වා ඉහල යයි.... Read more
Local NewsNews ගුරුවරුන් පිරිසක් සහ සිසුන් පිරිසක් නිරෝධායනයට…MaimoonarMay 21, 2020 by MaimoonarMay 21, 20203 කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍යය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින් තලවකැලේ නගරයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය බාහිර පන්තියක්... Read more