EntertainmentEntertainment NewsNews සාරංගයි ඩිනක්ෂියි මොකක්ද මේ ආරවුලMaimoonarJune 9, 2020 by MaimoonarJune 9, 20201,020 ඔය තරම් දරුණු විදිහට තාම රණ්ඩු වෙන්නේ නැහැ. නමුත් සමහර දේවල් ගැන අපි වාද කරගන්නවා. මම හිතන්නේ ඒ වගේ අවස්ථාවකදි වඩා වැදගත් වෙන්නේ තමන්ගේ අදහස්... Read more
ඇමරිකා තානාපති නිලධාරියාට කොරෝනා බෝකර එවුවාදැයි සැක..MaimoonarJune 6, 2020 by MaimoonarJune 6, 20201 කටුනායක ගුවන්තොටුපොළේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වූ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියාට ඇමරිකාව විසින් කොරෝනා බෝ කර ශ්‍රී ලංකාවට එයි දැයි සැක... Read more
Local NewsNews ජ’පුර සහ ඔක්ස්ෆර්ඩ් සරසවි විද්‍යාඥයින් කොවිඩ් 19 වසංගතයට එන්නතක් සොයන්න එක්වෙයිMaimoonarJune 6, 2020 by MaimoonarJune 6, 20204 කොවිඩ් -19 වසංගතය සඳහා එන්තක් සෙවීම සඳහා බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටිනවා. විවිධ... Read more
NewsPolitical පොහාට්ටුවට ඡන්දය දෙන්න එපා..- මැතිවරණ කොමිසමේ සාමාජික හූල් කියයි..MaimoonarJune 6, 2020 by MaimoonarJune 6, 20201 එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා ඉල්ලා සිටී. උතුරේ ක්‍රියාත්මක වන ‘ඩෑන්... Read more
Local NewsNews ගෝටාභයට මා වැඩ කලේ රට හදයි කියලා.. නමුත් මැතිවරණයට පරණ දුෂිත, අමන, හොරුන්මයි.. වියතුන් කපලා..- තිස්ස ජනනායකMaimoonarJune 6, 2020 by MaimoonarJune 6, 2020247 ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට හැදිය හැකි යැයි සිතා තමන් පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය දැක්වූ බව ප‍්‍රවීන උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews කොරෝනා රෝගීන්ගෙන් රෝහල් ගණනාවක් පිරේ.. රෝහල් පද්ධතිය උපරිමයට ලගා වෙමින්..MaimoonarJune 6, 2020 by MaimoonarJune 6, 20201,013 ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම 1800ක් අද දිනයේ ඉක්මවා ගොස් ඇත. රෝහල්ගතව තව දුරටත් ප‍්‍රතිකාර ලබන පිරිස 928කි. වසංගත රෝග විද්‍යා අංශය විසින් අද... Read more
Local NewsNews සියළු රාජතාන්ත‍්‍රිකයන්ට කොරෝනා පරීක්‍ෂණ අනිවාර්ය කරයි.. නැතොත් ලංකාවට ඇතුළු වීමට අවසර නෑ…MaimoonarJune 6, 2020 by MaimoonarJune 6, 2020268 විදේශයන්හි සිට මෙරටට පැමිණෙන සියලුම රාජතාන්ත‍්‍රික නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙරටට පැමිණීමට පැය 72 ක ට පෙර ලබාගත් කොරෝනා පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළ යුතු... Read more
Local NewsNews ජනපති ලොවම ගිලගත් කොරෝනාවෙන් ලංකාව බේරගත්තා..- මිහින්තලා විහාරාධිපති හිමිMaimoonarJune 6, 2020 by MaimoonarJune 6, 2020794 පොසොන් රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධාන කෙරෙන මිහින්තලා ආලෝක පූජාව දෙවන දින විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් (05) සිදු විය. සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර... Read more
Local NewsNews තවත් 48 කට කොරෝනා.. නාවුක හමුදා පොකුර තවත් ලොකුවෙයි…MaimoonarJune 5, 2020 by MaimoonarJune 5, 20201 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 48 ක් හඳුනාගෙන තිබේ. ඒ සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1797 දක්වා... Read more
Local NewsNews විදේශවල සිරවී සිටින ලාංකිකයන් දහඅට දහසක් ගෙන්න රජය සූදානම්..MaimoonarJune 5, 2020 by MaimoonarJune 5, 202012 විදේශගතව මෙරටට ඒමට නොහැකිව සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දහ අට දහසක් පමණ ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව ලබන අගෝස්තු 01 වනදා වන... Read more