Local NewsNews සියළු විශ්ව විද්‍යාල අද සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරේMaimoonarJune 15, 2020 by MaimoonarJune 15, 20201,106 වෛද්‍ය පීඨ සිසුන්ගේ අවසන් වසරේ විභාග කටයුතු සමග සියළු විශ්ව විද්‍යාල අද (5) සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරෙනවා. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති... Read more
NewsPolitical දර්ශණයක් ඇත්තේ රනිල්ට විතරයි.. මං තාම එජාප පාක්‍ෂිකයෙක්..- සජිත්ගේ කැපෑසිටිය මංගල හෙලි කරයි…MaimoonarJune 15, 2020 by MaimoonarJune 15, 202050 සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙන් මාතරට ඡන්දය ඉල්ලන මංගල සමරවීර දෙතුන් දවසකට පෙර හිටි හැටියේ ප්‍රකාශ කළේ තමා මන්ත්‍රී දේශපාලනයෙන් සමුගන්නා බවය. දේශපාලනයේ හොඳ හැටි තෙම්පරාදු වූ... Read more
NewsPolitical පාකිස්ථානයේ සිර වී සිටි 129ක් දිවයිනටMaimoonarJune 14, 2020 by MaimoonarJune 14, 20200 කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පාකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද (15) දින අලුයම කරච්චි නුවර සිට ශ්‍රී ලන්කන්... Read more
NewsPolitical “ජයග්‍රහණය ගැන සමහර අයට සැකයක් තියෙන්න පුළුවන්” – පිරිස් ඉවත්වීම ගැන සජිත් පිලෙන් පැහැදිලි කිරීමක්MaimoonarJune 14, 2020 by MaimoonarJune 14, 2020102 නාමයෝජනා ලබාදුන් පිරිස් දැන් මැතිවරණ සටනින් ඉවත්වීම තම පාර්ශ්වයට ගැටළුවක් නොවන බව සමගි ජන බලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසන්නේ ඕනෑම මැතිවරණයකදී මෙවැනි... Read more
Local NewsNews නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටලු රැසක්MaimoonarJune 14, 2020 by MaimoonarJune 14, 20200 කොරෝනා ව්‍යාප්තියෙන් පසු පැනවු නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටළු රැසකට මුහුණපෑමට සිදුව ඇතැයි වෘත්තීය දේශකවරුන් පවසනවා. ලබන 29 සිට උපකාරක පන්ති ද... Read more
Local NewsNews වසර පනස් දහසකට පෙර මෙරට ආදි මානවයා ඇදුම් නිර්මාණය කරගත් අයුරුත් හෙළි වෙයිMaimoonarJune 14, 2020 by MaimoonarJune 14, 20200 ශී‍්‍ර ලංකාවෙන් හමු වූ ආදි මානවයින් පිළිබද පැරණිතම සාක්‍ෂි හේතුවෙන් ලෝක ඉතිහාසයද වෙනස් වී ඇති බව පුරාවිද්‍යා පර්යේෂකයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අපි‍්‍රකාවෙන් පිටතදී ආදි... Read more
Local NewsNews ලිසිං සමාගම් වලට පොලිසියෙන් රතු එළියක් : දැඩි නීතිමය පියවර ගන්නැයි වැඩබලන පොලිස්පති නියෝග කරයිMaimoonarJune 13, 2020 by MaimoonarJune 13, 202016 කොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම... Read more
NewsPolitical කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක් ලංකාවට නෑ.. අප එය පාලනය කලා..MaimoonarJune 13, 2020 by MaimoonarJune 13, 2020668 ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවන රැල්ලක අවදානමක් නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි. අප්‍රේල් මස අග සිට මෙතෙක් සමාජය තුළින්... Read more
Local NewsNews ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයිMaimoonarJune 13, 2020 by MaimoonarJune 13, 20201 හෙට (14) දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණක් ජනාධිපති... Read more
NewsPolitical ජනතාවගේ දෙපතුල ලගට යන්න මට ඉගැන්නුවේ මගේ පියානෝ… දෙපතුල ලගට යාම අත අත්‍යවශ්‍ය වෙලා..- පුතානෝ [Video]MaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 20201,222 පොදු ජනතාවගේ හද ගැස්ම හඳුනන ජනතාවගේ දහඩිය සුවද අවබෝධකරගත් දේශපාලන ව්‍යාපාරය සමගි ජන බලවේගය බව එම පක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදස මහතා පවසයි. තමන් ජනතාවගේ දෙපතුල... Read more