NewsPolitical එජාප ඩිජිටල් වැඩපිළිවෙල අරඹමින් රනිල් රැස්වීම් 100ක් එකවර අමතයිMaimoonarJune 28, 2020 by MaimoonarJune 28, 20201 රටම යා කරන එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් ප‍්‍රචාරක වැඩපිළිවෙළ අද (28) සිට ආරම්භ කෙරෙනවා. ඒ, පස්වරු 04.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම... Read more
International NewsNews ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 100 ඉක්මවා යයිMaimoonarJune 28, 2020 by MaimoonarJune 28, 20201 ලොව පුරා රටවලින් වාර්තා වන නව්‍ය කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 100 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මේ වනවිට වාර්තා වී ඇති සමස්ථ නව්‍ය කොරෝනා... Read more
Local NewsNews මුඛ ආවරණ නොපළඳින අයට අද සිට වැඩ වරදියිMaimoonarJune 28, 2020 by MaimoonarJune 28, 20205 ප‍්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපළඳින පුද්ගලයින් අද (28) සිට දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා. බොහෝ පිරිස් ප‍්‍රසිද්ධ ස්ථානවලදී... Read more
NewsSportsSports News ලංකා ප‍්‍රිමියර් ලීග් සූදානම් කෙරේMaimoonarJune 26, 2020 by MaimoonarJune 26, 20201 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් අගෝස්තු මස පැවැත්වීමට යෝජිත ලංකා ප‍්‍රිමියර් ලීග් හෙවත් LPL ක‍්‍රිකට් තරගාවලිය සඳහා අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ... Read more
Entertainment NewsInternational NewsNews මම බොන කෙනෙක් නෙවෙයිMaimoonarJune 25, 2020 by MaimoonarJune 25, 2020690 රහස්… ඒක විවිධ පුද්ගලයන්ට විවිධයි. මිනිස්සුන්ට එක එක රහස් තියෙනවා. ඒ රහස් රකිනවා. හෙළි කරනවා. සමහරු වැඩිපුරම කැමති අනුන්ගේ රහස් දැනගන්න. කලා ක්ෂේත්‍රයට සම්බන්ධ අයට... Read more
EntertainmentEntertainment NewsNews මවක් වෙන්න කලිනුත් මම දෙවතාවක් හිතුවා ආශාවරී ලෙස ඔබට සමීපවූ ඕෂදී හිමාශා චාවින්දිMaimoonarJune 24, 2020 by MaimoonarJune 24, 2020722 ඕෂදී හිමාශා චාවින්දි කියනවාට වඩා ආශාවරී යන අනවර්ථ නමින් තමයි ඇය ඔබ වඩාත් හඳුනන්නේ.ඉරාජ් නිර්මාණය කළ ආශාවරී ගීතය අතිවිශාල පිරිසක් නැරඹුවා.එය බොහෝ දෙනෙකුගේ විවේචනයට ද... Read more
NewsSportsSports News පකිස්තානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනාMaimoonarJune 24, 2020 by MaimoonarJune 24, 20200 පකිස්තානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඒ්, මොහොමඩ් හස්නෙන්, ෆක්තාර් සමාන්, කෂිෆ් භාටි, මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් හෆිස්, වහාබ්... Read more
BusinessBusiness NewsNews මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් දෙදෙනෙක්. සාකච්ඡා කිරීමට ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයිMaimoonarJune 24, 2020 by MaimoonarJune 24, 202019 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එහි සභාපති හා අටවන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පස්වරු 06 ට කථානායක නිල නිවසේදී පැවැත්වේ. එම... Read more
NewsSportsSports News පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනාMaimoonarJune 23, 2020 by MaimoonarJune 23, 20201 පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීකයින් තිදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. හයිදර් අලී, ශදාප් ඛාන්, හරිස් රවූෆ් යන ක්‍රීඩකයින් තිදෙනාට කොවිඩ් නයින්ටීන්... Read more
BusinessBusiness NewsNews කිසිදු ස්ථිර සේවකයෙකුගේ රැකියාව අහිමි වී නැහැ – ශ්‍රීලංකන් සභාපති අවධාරණය කරයිMaimoonarJune 23, 2020 by MaimoonarJune 23, 20201 වත්මන් තත්ත්වය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ කොන්ත්‍රාත් පදනම මත එක් වී සිටි සේවකයින් 907 දෙනෙකුගේ පමණක් සේවය ලබා ගැනීම නවතා තිබෙන බවත් කිසිදු ස්ථිර... Read more