Local NewsNews ශිෂ්‍යත්වය සහ උසස් පෙළ පිළිබඳ විශේෂ තීරණය අදMaimoonarOctober 6, 2020 by MaimoonarOctober 6, 20200 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද දිනයේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන්... Read more
Local NewsNews බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 220 කට කොරෝනාMaimoonarOctober 6, 2020 by MaimoonarOctober 6, 20206 මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටියි තවත් සේවක සේවිකාවන් 220කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තහවුරු... Read more
International NewsNews ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොවිඩ්19 වෛරසය වැළඳිලා-ලෝක සෞඛ්‍යය සංවිධානයMaimoonarOctober 6, 2020 by MaimoonarOctober 6, 20205 ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක මණ්ඩලය අමතමින් සංවිධානයේ ඉහළම විශේෂඥයෙකු වන මයිකල් රයන් මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ ලෝක ජනගහනයෙන් 10%කට කොවිඩ්19 වෛරසය වැළැඳී ඇති බවයි.... Read more
Local NewsNews බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 101ක් දක්වා ඉහළටMaimoonarOctober 6, 2020 by MaimoonarOctober 6, 20200 මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටි තවත් සේවකයින් 13 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. ඒ අනුව එම ඇගළුම් කම්හල... Read more
Local NewsNews ඇඳිරි නීතිය ගැන විශේෂ නිවේදනයක්MaimoonarOctober 5, 2020 by MaimoonarOctober 5, 20200 මේ වනවිට රටෙහි මතුවී තිබෙන තත්ත්වය අනුව සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සාවද්‍ය ප්‍රවෘත්ති වලට නොරැවටෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා. හෙට දිනයේදී... Read more
Local NewsNews දහම් පාසැල් වලට නිවාඩු ලබාදෙයිMaimoonarOctober 5, 2020 by MaimoonarOctober 5, 20201 කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසැල් සඳහා නිවාඩු ලබා දෙන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් දැනුම් දී සිටියි.(under the courtesy of... Read more
Local NewsNews ගම්පහ දිස්ත්‍රික්කයේ 2000කට අද PCR පරීක්ෂණ සිදුකෙරේ : සෞඛ්‍ය අමාත්‍යාංශ රැස්වීමේදී ගත් තීරණ 06 පහතින්MaimoonarOctober 5, 2020 by MaimoonarOctober 5, 202022 ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙන් කිරීමට අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති විශේෂ... Read more
Local NewsNews මොණරාගල ගිය ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවට කොරෝනා : කුරුණෑගල රෝහලෙන් රෝගීන් දෙදෙනෙක් වාර්තා වෙයිMaimoonarOctober 5, 2020 by MaimoonarOctober 5, 202074 මොණරාගල ප්‍රදේශයට පැමිණ මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයේදී හෙළිවී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන්... Read more
Local NewsNews ඇගළුම් කම්හලේ තවත් 68කට කොරෝනාMaimoonarOctober 5, 2020 by MaimoonarOctober 5, 20202 මිනුවන්ගොඩ පිහිටි ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන තවත් සේවක සේවිකාවන් 69 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී... Read more
Local NewsNews කොරෝනා ආසාදිත පාසල් සිසුවියගේ ආශ්‍රිතයින්ටත් PCR පරීක්ෂණ සිදු කිරීමට සැලසුම්MaimoonarOctober 5, 2020 by MaimoonarOctober 5, 20209 කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට ඊයේ දිනයේදී තහවුරුවූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියගේ පාසලේ ඉගෙනුම ලබන සියලුම සිසු සිසුවියන්ට තමන්ගේ නිවෙස්... Read more