NewsSportsSports News LPL පුහණුකරුවෙකුට කොරෝනා..MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20200 ර‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිත පුහුණු කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. ‘කොලොම්බු කින්ස්’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස එක්වීමට නියමිත එංගලන්තයෙ කබීර් අලි... Read more
NewsPolitical කොරෝනාට අප නැවැත්විය නොහැකියි.. ලෝකයම බිය වෙද්දී අප කොරෝනා නොතකා ඉදිරියට යනවා..MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20206 කොරෝනා වසංගතයට අපට බාධා කළ හැකි මුත් අපව නතර කළ නොහැකි යන පණිවිඩය අප ලෝකයට ලබා දිය යුතු බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා... Read more
Local NewsNews ඉදිරි කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා වෛද්‍ය අනිල් ජාසිංහ එක්වෙනවා : සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවට කියයිMaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 202027 ඉදිරියේ පැවැත්වෙන කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහභාගිවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර... Read more
Local NewsNews මහනුවර භුචලනයක් : රිච්ටර් මාපකයේ ඒකක 2.5ක අගයක් ලෙස සටහන් වෙයිMaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20200 මහනුවර සහ දිගන ප්‍රදේශවලට අද පෙරවරුවේ භුචලනයක් සිදුවී තිබෙනවා. එම භූචලනය අද පෙරවරු 9.27ට පමණ සිදුවී ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු... Read more
Local NewsNews බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කළ එක් රැඳවියෙකු පළා යයි : තවත් රැඳවියෙකු වෙඩි පහරකින් ජිවිතක්ෂයටMaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 202059 බෝගම්බර බන්ධනාගාරයෙන් ඊයේ රාත්‍රියේ දී පළා යැමට උත්සාහ දැරූ රැඳවියන් පිරිසක ගෙන් එක් අයෙකු බන්ධනගාර නිලධාරින් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්වී ඇති අතර... Read more
NewsPolitical ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයිMaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20200 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයට පත්වී අදට වසරක් සම්පූර්ණ වනවා. ඉකුත් වසරේ නොවැම්බර් 17 වනදා පැවැති ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික... Read more
Local NewsNews මෙරට කොරෝනා 18,000 පනී..MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20200 කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් අද (18) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු පහත සඳහන් වන අතර, එම තොරතුරු මාධ්‍ය නිවේදනයක් ලෙස මහජනතාව වෙත... Read more
Local NewsNews අද (18) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 2020654 දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති වේ. දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50... Read more
Local NewsNews වරාය කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේMaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 2020677 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණපරිදි ජනාධිපති ලේකම්... Read more
NewsPolitical කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 2020596 කොරෝනා ව්‍යාප්තිය මර්ධනයේදි ශ‍්‍රී ලංකාවට ඉහලින් ලකුණක් හෝ ලබාගත හැකිවූයේ චීනයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකාව මේ වන විට... Read more