Local NewsNews

නාත්තන්ඩියේ කර්මාන්ත ශාලාවක 56කට කොරෝනා..

නාත්තන්ඩියේ මත්ස්‍ය කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 56 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

පුත්තලම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකවරිය සඳහන් කරන්නේ මෙම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී ආසාදිත බව හෙළි වූ බවයි.

තවත් පිරිසකට කරන ලද පරීක්ෂවල ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ.

මෙම කර්මාන්ත ශාලාවේ තුන්සීයකට වැඩි පිරිසක් සේවය කරන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට පරීක්ෂණ වලට සිදු කර වාර්තා ලැබෙන තෙක් කර්මාන්ත ශාලාව තුලම නිරෝධායනයට ලක් කර ඇත.

Related posts

ඡන්දය දමන අවස්ථාවට ජංගම දුරකතන ගෙන යාම තහනම්…

Maimoonar

කොළඹ-රත්නපුර පාර වසා විරෝධතා.. පෙට‍්‍රල්, ඩීසල් දෙකම නෑ.. ඉතා දීර්ඝ පෝලිම්..

Maimoonar

නව ආසාදිතයින් 11න් එක්කෙනෙක් හැර සෙසු පිරිස නාවික හමුදාවෙන්

Maimoonar

1 comment

Comments are closed.