Local NewsNews නඩු ඉක්මන් කරන්නැයි, ඉල්ලා රැඳවියෝ වැලිකඩ වහලට නගිතිMaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 2020730 වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහල මත නැගී මේ වනවිට විරෝධතාවයක නිරත සිටිති. ඒ, ඔවුනගේ නඩු කටයුතු ඉක්මන් කරන ලෙස ඉල්ලමිනි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරිපාලන කොමසාරිස්... Read more
Local NewsNews කේරළ ගංජා තොගයක් අත්අඩංගුවටMaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20203 කිලෝග්‍රෑම් 65කට අධික කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 03 දෙනෙකු පෑලියගොඩ ටයර් හන්දිය අසළදී අද (18) උදෑසන අත්අඩංගුවට පත්ව තිබේ. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්... Read more
International NewsNews ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රටMaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20200 ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට බවට නයිජිරියාව පත්ව තිබේ. එක්සත් ජාතින්ගේ සංවිධානය නිවේදනයකර ඇත්තේ නයිජිරියාවේ ජනගහනයෙන් මිලියන 14ක් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවය.... Read more
BusinessBusiness NewsNews ‘ජය ඉසුරු’ වෙනුවෙන් රු. මිලියන 1,500 ක්MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20200 2021 අයවැය යෝජනා අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ‘ජය ඉසුරු‘ නමින් සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා වෙන්... Read more
International NewsNews චීනෙනුත් සාර්ථක කොවිඩ් එන්නතක්MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20200 චීනයේ නිෂ්පාදනය කර ඇති කොවිඩ් එන්නතක් මධ්‍යම අත්හදාබැලීම් අවස්ථාවේදී සාර්ථක බවට දත්ත ලැබී තිබේ. මේ වනවිට චීනයේ කොවිඩ් එන්නත් කිහිපයක් නිපදවා ඇති අතර ඉන් එන්නත්... Read more
NewsPolitical වෛද්‍ය ජයරුවන් කැමැත්තෙන් ම ඉවත්වුණා ලු…MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20207 ”එතුමා කැමැත්තෙන්ම කිව්වා. මම අයින් වෙනවා කියලා” ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී හේෂා විතානගේ... Read more
NewsPolitical දිවුරුම් දී වසරයි.. ජනපති අද ජාතිය අමතයි..MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20201 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ජාතිය ඇමතීමට නියමිතය. අද රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ එම ජාතිය ඇමතිම විකාශනය කිරීමට කටයුතු... Read more
Local NewsNews කොරෝනා නිසා වැලිකඩ රැදවියෝ විරෝධතා.. ඇප ඉල්ලා වහලයට නගිති..MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20200 වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් තමනට දිගටම සිරගතව සිටීමට සිදුව... Read more
Local NewsNews බෝගම්බර 150කට කොරෝනා.. මහනුවරට විශාල තර්ජනයක්.. වහා ඉවත් කරන්නැයි ඉල්ලයි..MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20204 ‘පෙරේදා මාධ්‍ය සාකච්ඡුාවක් කැදවා බෝගම්බර සිරගෙදර නීරෝධායන මධ්‍යස්ථානය නගරයට අවධානම් බව කල් තියා දැණුම් දුන්නා. ඊයේ රාති‍්‍රයේ නීරෝධායනයේ සිටි අයෙක් සිර ගෙදරින් පැන ගිහිල්ලා. දන්ත... Read more
NewsPolitical මහින්දට 75යි.. ජන්ම දිනය අදයි..MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20200 ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ම දිනයට සමඟාමීව, කිරි අම්මා දානයක් අද 2020.11.18 දින පෙරවරුවේ නාරාහේන්පි අභයාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි. මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ඡන්ම දිනයට... Read more