කොරෝනා එන්නත, ජනතාවට දීම අරඹයි..පළමුව පාසැල් ළමුන්ට සහ සෞඛ්‍ය අංශයන්ට.MaimoonarDecember 6, 2020 by MaimoonarDecember 6, 20206 සිය රට විසින් නිපදවනු ලැබු කොවිඞ් -19 එන්නත එරට වැසියන් වෙත එන්නත් කිරීමේ වැඩසටහනක් රුසියාව මේ වන විට ආරම්භ කරමින් තිබෙන බව වාර්තා වනවා. ඒ... Read more
හිටපු අගමැති පොතක් ලියන්න දියතලාවට යයිMaimoonarDecember 6, 2020 by MaimoonarDecember 6, 20204 එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඔහු විසින් ආරම්භ කර ඇති ග්‍රන්ථය ලිවීමේ වැඩකටයුතුවලට වැඩි ඉඩකඩක් වෙන් කර ඇති බව “මව්බිම” පුවත්පත වාර්තා... Read more
Covid – 19 එන්නත් ජාවාරමේ පෙරමුණ ගැනීමට ලොව බළවතුන් පොරකයි.MaimoonarDecember 6, 2020 by MaimoonarDecember 6, 20200 -75C උෂ්ණත්වයක ගබඩා කළ යුතු ඇමරිකාවේ Pfizer සහ Moderna එන්නත් ලොව පුරා විකිණීමට ඇමරිකාව උත්සාහ කරමින් සිටින තත්වයක් තුළ එක්සත් ජනපදයේ නිෂ්පාදනයක් වන ඔක්ස්ෆර්ඞ් එන්නත... Read more
ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 05ක සංචරණ සීමා පනවයිMaimoonarDecember 6, 2020 by MaimoonarDecember 6, 20201,130 ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා අද (06) සවස 5.00 සිට සංචරණ සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස සංචරණ සීමා පනවා... Read more
හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක අභාවප්‍රාප්ත වෙයිMaimoonarDecember 6, 2020 by MaimoonarDecember 6, 20201 හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක මහතා අභාවප්‍රාප්‍තවී තිබෙනවා. මියයන විට ඔහු 66 වන වියේ පසුවූවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත හිටපු අමාත්‍යවරයා පසුගිය... Read more
කණ්ඩායම් 03ක් LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයිMaimoonarDecember 6, 2020 by MaimoonarDecember 6, 20200 ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිසර පෙර්රා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස්, දසුුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් සහ ඇන්ජලෝ... Read more
චීනය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ‘කෘතිම හිරු’ බලගන්වයි.MaimoonarDecember 6, 2020 by MaimoonarDecember 6, 202016 චීනය සිය කෘතිම හිරු න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය පළමු වරට සාර්ථකව ක්‍රියාත්මක කළ බව රාජ්‍ය මාධ්‍ය සිකුරාදා (04) වාර්තා කළේ රටේ න්‍යෂ්ටික බලශක්ති පර්යේෂණ හැකියාවන්හි විශාල... Read more
පාලන මිල ගිලිහී, සහල් මිල දිනෙන් දින ඉහල නගීMaimoonarDecember 6, 2020 by MaimoonarDecember 6, 20201,125 පාලන මිලක් පනවා තිබුණද එම මිලට මිලදී ගැනීම සඳහා බොහෝ ප‍්‍රදේශවල සහල් නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. සම්බා මෙන්ම නාඩු සහල්... Read more
Local NewsNews සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 20,000 ඉක්මවයිMaimoonarDecember 5, 2020 by MaimoonarDecember 5, 2020795 අද (05) දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 652 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව කොවිඩ්... Read more
Local NewsNews Rapid Test Kit කොරෝනා පරීක්‍ෂණ අසමත් වේ.. 50%ක් රෝගීන් හදුනාගෙන නෑ..MaimoonarDecember 5, 2020 by MaimoonarDecember 5, 20201 කෝවිඩ් ආසාදනවලින් 50% ක් දක්වා හඳුනා ගැනීමට Rapid Test Kit හෙවත් වේගවත් කෝවිඩ් පරීක්ෂණ අසමත්ව තිබෙන බව, එක්සත් රාජධානියේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම වාර්තා... Read more