අහඹු පීසීආර් ධනාත්මකවීම නිසා රත්නපුර මැණික් බිස්නස් නවතයි
බේරුවල ප‍්‍රදේශයෙන් පැමිණ රත්නපුර නගරයේ සංචරණයේ යෙදුනු කොරෝනා ආසාදිත වූ මැණික් ව්‍යාපාරිකයකු අහඹූ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොරෝනාවට ධනාත්මකවී නිසා රත්නපුර නගරයේ මැණික් වෙළඳාම තාවකාලිකව තහනම්...