International NewsNews පරිශීලක දත්ත විකුණන බව Whatsapp කියයි.. අකමැති අය ඉවත් වෙන්නැයි දන්වයි..MaimoonarJanuary 9, 2021 by MaimoonarJanuary 9, 20216 ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. නව කොන්දේසි සමග එකඟ නොවුනොත් වට්සැප් යෙදුම ලබන මස සිට භාවිතා කිරීමේ අවස්තාව... Read more
NewsPolitical ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..MaimoonarJanuary 9, 2021 by MaimoonarJanuary 9, 202117 වත්මන් රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය ලබා නොගන්නා බවට ජනතාව ඉදිරියේ පැවසුවද විසිවෙනි සංශෝධනය සම්මත කිරීමට තුනෙන් දෙකේ බලය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ලබාගත් බව ජාතික... Read more
Local NewsNews යුද ස්මාරකයක් හේතුවෙන් යාපනයේ නොසන්සුන්තාවක්MaimoonarJanuary 9, 2021 by MaimoonarJanuary 9, 20210 යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඊයේ රාතී‍්‍රයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමට විශ්ව විද්‍යාල පරිශ‍්‍රය තුළ ස්ථාපිත කර තිබූ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය... Read more
NewsPolitical ආධාරකරුවන්ට උඩගෙඩිදී වොෂිංටනයේ ගිණි ඇවිලූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමාජ මාධ්‍ය තහනමක්MaimoonarJanuary 8, 2021 by MaimoonarJanuary 8, 20218 ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටිවිටර් සහ ෆේස්බුක් ගිණුම් අත්හිටුවා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ වොෂින්ටන් නුවර ප්‍රහාර එල්ල කළ ඔහුගේ ආධාරකරුවන්ට ට්විටර් පණිවිඩ නිකුත් කිරීමෙන් අනතුරුව... Read more
NewsPolitical ඇමති දයාසිරිට කොරෝනා..MaimoonarJanuary 8, 2021 by MaimoonarJanuary 8, 20211 රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත. අමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා යොමු... Read more
NewsPolitical මෘත දේහ ආදහනය කරන තීන්දුවේ කිසි වෙනසක් නැහැ – පවිත්‍රාගෙන් පිළිතුරක්MaimoonarJanuary 8, 2021 by MaimoonarJanuary 8, 20218 කොවිඩ් රෝගයෙන් මිය යන අයගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධ තීන්දුවේ කිසිදු වෙනසක් නැතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළාය. ඒ සම්බන්ධයෙන්... Read more
Local NewsNews පූසන්ට ලබා දෙන ආහාර ලෙස කෝටි 13ක් වටින මත් පෙති තොගයක් තැපෑලෙන් එවලා මාට්ටුMaimoonarJanuary 8, 2021 by MaimoonarJanuary 8, 20214 බෙල්ජියමේ සිට මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් මත් පෙති තොගයක් සහිත පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී අද (07දා) දහවල් රේගුව අත්අඩංගුට ගෙන... Read more
NewsPolitical ජනපතිගෙන් රේගුවට රතු එළියක්MaimoonarJanuary 8, 2021 by MaimoonarJanuary 8, 20211 මෙම වසරේ පළමු කාර්තුවට පෙර ශී‍්‍ර ලංකා රේගු දෙපාර්තමේන්තුව ධනාත්මක පරිවර්තනයකට ලක් කිරීමට කැප වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියළු රේගු සේවකයින් වෙත... Read more
NewsSportsSports News කොරෝනා බාධක හමුවේ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා තරු ආසියාවේ ප‍්‍රබලයන් අතරටMaimoonarJanuary 8, 2021 by MaimoonarJanuary 8, 20211 මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ආසියානු කලාපයේ පළමු සිව්දෙදෙනා අතරට පැමිණීමට මෙරට කී‍්‍රඩිකාවන් තිදෙනෙකු සමත්ව තිබෙනවා. කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද උපරිම දක්ෂතා දක්වමින් ආසියාවේ... Read more
International NewsNews ඇෆ්ගනිස්තානයේ හදිසි රහස් ඝාතන රැල්ලක්MaimoonarJanuary 8, 2021 by MaimoonarJanuary 8, 20210 ඇෆ්ගනිස්තානය පුරා හදිසියේ මතුව ඇති අභිරහස් ඝාතන රැල්ලක් පිලිබදව එරට ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ වෛද්‍යවරුන් ,ජනමාධ්‍යවේදීන් , මානව... Read more