NewsPolitical කොරෝනාවට ‘සුවධරණි’ බොන්න.. කලින් රැල්ලෙත් දුන්නා..- සිසිර ජයකොඩිMaimoonarMay 13, 2021 by MaimoonarMay 13, 20211 කොරෝනා වෛරස ආසාදනයෙන් වැළකී සිටීම සඳහා දේශීය වෛද්‍ය ජාතික කමිටුව මගින් හඳුන්වා දී තිබෙන ‘සුව ධරණී ප්‍රතිශක්ති වර්ධන පානය’ හා ‘සුව ධරණී ගුඩුර්ව්‍යාදී චූර්ණක වර්ධකය’... Read more
NewsPolitical කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා.MaimoonarMay 13, 2021 by MaimoonarMay 13, 20210 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඖෂධ වර්ග අනුමත කරන්නේ එක් එක් රටවල ජනාධිපතිවරැන්ට උවමනා ලෙස නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. එම සංවිධානය... Read more
NewsSportsSports News LPL දෙවන වටය අරඹන්න සූදානම්…MaimoonarMay 13, 2021 by MaimoonarMay 13, 20211,127 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන ජූලි මස 30 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. එය අගෝස්තු 22 වැනි දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා... Read more
Local NewsNews රෝහල් මෝචරිය පිරෙයි.. කොරෝනා මරණවලට අලුත් මෝචරියක් හදයි…MaimoonarMay 13, 2021 by MaimoonarMay 13, 20210 දඹුල්ල හා අවට කොරොනා ව්‍යාප්තිය ඉහලට යෑමත් සමග දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලේ දෛනික මරණ ඉහල යෑමන් රොහලේ ගැටලු රැසක් ඇතිවී ඇති ඇති අතර එයට... Read more
Local NewsNews රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් කොරෝඩෝවේ කොල එලාගෙන..MaimoonarMay 13, 2021 by MaimoonarMay 13, 20210 රාගම රෝහලේ රඳවා සිටින කොරෝනා ආසාදිතයන් යැයි කියන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි. එම ආසාදිතයන් රෝහල් කොරිඩෝවේ පැදුරු සහ කඩදාසි එලාගෙන බිම වැතිරී සිටියි. කොරෝනා... Read more
Local NewsNews අලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න..MaimoonarMay 13, 2021 by MaimoonarMay 13, 20210 විශේෂ වයිරස ප්‍රභේද ගැන පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කොවිඩ්... Read more
Local NewsNews ඉහල හමුදා ලොක්කෙක් කොරෝනා මධ්‍යස්ථානයකදී රෝගියෙකුට තිරිසන්ව පහර දේ.. අත පය කැඩී බෙහෙත් දමයි..MaimoonarMay 13, 2021 by MaimoonarMay 13, 202118 බණ්ඩාරවෙල බිඳුණුවැව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී තමනට ඉහළ හමුදා නිලධාරියෙකු ඇතුළු සෙබල පිරිසක් ඉතා දරුණු ලෙස හර දුන්නේ යැයි කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයකු සඳහන්... Read more
NewsPolitical කොරෝනා එන්නත්කරනයට ඩිජිටල් හැඳුනුම්පතක්… එය අලුත් පරම්පරාවේ බලාපොරොත්තුවක්.. – නාමල්MaimoonarMay 12, 2021 by MaimoonarMay 12, 2021501 සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව... Read more
Local NewsNews කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 600ක් : කළුතර සහ ගම්පහ ආසාදිතයින් සිඝ්‍රයෙන් ඉහළටMaimoonarMay 12, 2021 by MaimoonarMay 12, 2021135 ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,568 දෙනා ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය... Read more
Local NewsNews රට පුරාම රාත්‍රී කාලයේ සංචරණ සීමා පනවයි…MaimoonarMay 12, 2021 by MaimoonarMay 12, 20210 අද සිට මැයි මස 31 වන දින දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසු දින අලුයම 4 දක්වා කාලය තුළ රට පුරා පූර්ණ සංචරණ සීමා... Read more