Local NewsNews ‘මැණිකේ මගේ හිතේ’ ජනපි‍්‍රය කරවිම ‘රෝ’ ඔත්තු සේවයේ කුමන්ත‍්‍රණයක්..MaimoonarOctober 22, 2021 by MaimoonarOctober 22, 2021489 වර්ථමාන ආණ්ඩුවත් සිංහල ජනතාවත් දිනා ගැනීම සඳහා ඉන්දියාව විශාල උනන්දුවෙන් කටයුතු කරන බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කරයි. යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගේ... Read more
BusinessBusiness NewsNewsPolitical මේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවා…- දයාසිරිMaimoonarOctober 20, 2021 by MaimoonarOctober 20, 20214 මෙම මාසය සදහා අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍යතාවයක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා... Read more
Local NewsNews රසායනික පොහොර තහනම් කලේ වැරදි උපදෙස් නිසා… සෞභාග්‍යයේ දැක්ම හදන්න මමත් හිටියා..- කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්MaimoonarOctober 20, 2021 by MaimoonarOctober 20, 202116 රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය. මේ... Read more
NewsPolitical පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..MaimoonarOctober 20, 2021 by MaimoonarOctober 20, 202158 ආණ්ඩුවේ සුළු පක්ෂ වලට ඕනෑ විදියට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල තීරණ ගැනීමට ඉඩ දිය නොහැකි බව කොත්මලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චාමර සුභාෂිත... Read more
NewsPolitical මළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා..MaimoonarOctober 20, 2021 by MaimoonarOctober 20, 2021849 පොහොර ප්‍රශ්නය නිසා තමන් රාත්‍රී හතෙන් පසු මළ ගෙවල්වල යාම නතර කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. පවතින... Read more
Local NewsNews කුෂිනගර් ගුවන් තොට විවෘත කරන මුල් ගුවන් යානය ඇමති නාමල් ඇතුළු පිරිසක්..MaimoonarOctober 20, 2021 by MaimoonarOctober 20, 20213 ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කෙරෙන අවස්ථාවට වැඩම කරන මහා සංඝරත්නය 19 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ. ඉන්දීය අග්‍රාමාත්‍ය... Read more
Local NewsNews දුම්රයක ගැටී ගවයින් 10 ක් මරුට…MaimoonarOctober 20, 2021 by MaimoonarOctober 20, 20218 යාපනය කොඩිකාමම් පොලිස් වසමේ ආසෙයිපිල්ලෙයි ප්‍රදේශයේදී ධාවනය වූ දුම්රියකට ගව රංචුවක් ගැටීම හේතුවෙන් ගවයින් 10 ක් පමණ ඊයේ දින මිය ගොස් ඇතැයි ගවයින්ගේ හිමිකරුවන් පවසා... Read more
Local NewsNews කාවන්තිස්ස රජු ඉදිකල විහාරයක් බලෙන් අල්ලාගෙන.. අවසතු කරන්න යනවා..- මහ නාහිමියන් දන්වති..MaimoonarOctober 20, 2021 by MaimoonarOctober 20, 20211,025 ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නාහිමි දොඩම්පහල චන්දසිරි මහනායක හිමිුයන් විසින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. — ගරු... Read more
Local NewsNews මත්තල ගුවන් තොටුපළට සංචාරකයන්ට එන සහන පැකේජ…MaimoonarOctober 20, 2021 by MaimoonarOctober 20, 20211 මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක් සැකසේ. ඒ අනුව සංචාරක පැකේජ හදුන්වා දීමට ඉදිරියේ දි කටයුතු කරන බව සංචාරක... Read more
Local NewsNews ඇල්ලේ හිමි, අගරදගුරු අධිකරණයට.. ආණ්ඩුවේ තීන්දුවට අතුරු තහනම් නියෝගයක් ඉල්ලයි…MaimoonarOctober 18, 2021 by MaimoonarOctober 18, 20213 කෙලවරපිටිය යුගදනවි විදුලි බලාගාරයෙන් කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්... Read more