Local NewsNews පාඩු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක ලොක්කන් අටක පඩිය කෝටි 11යි..MaimoonarDecember 4, 2021 by MaimoonarDecember 4, 202110 මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති රජයේ ආයතනයක සභාපතිවරයා ඇතුළු ප්‍රධාන නිලධාරීන් අට දෙනෙකු වසරක වැටුප් සහ දීමනා ලෙස රුපියල් කෝටි 11කට අධික මුදලක් ලබා ගනිමින්... Read more
NewsPolitical ගෑස් පිපිරීමට හේතුව සජිත් හෙලි කරයි…MaimoonarDecember 4, 2021 by MaimoonarDecember 4, 20211 මේ වන විට ගෑස් බෙදාහැරීම නවතා දමන්නට අදාල සමාගම් කටයුතු යොදා ඇති අතර සියල්ල සිදුවන්නේ ගෑස් පිලිම් පිපිරීම් පිළිබඳ සත්‍ය වසන් කරමින් බවද විපක්ෂ නායක... Read more
Local NewsNews වැසූ දුම්රිය ගේට්ටුවෙන් රිංගු රථය දුම්රියේ හැපේ.. රියදුරා මරුට..MaimoonarDecember 4, 2021 by MaimoonarDecember 4, 20210 යාපනය කොඩිකාමම් පොලිස් වසමේ තවසිකුලම් ප්‍රදේශයේදී ඊයේ (03) සවස දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරින් කැබරථ රියදුරු මිය ගොස් ඇතැයි පොලීසිය... Read more
Local NewsNews යෝෂිත මෙරට ලොකුම ගෑස් සමාගම හදනවාද…?MaimoonarDecember 4, 2021 by MaimoonarDecember 4, 20211,120 මෙරට විශාලතම ගෑස් සමාගම පිහිටුවීමට උත්සාහ දරන්නේ යැයි පලවන සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි. මෙරට... Read more
BusinessBusiness NewsNews මහ බැංකුව 210 දෙද්දී.. උණ්ඩියෙල්කරුවෝ ඩොලරයට 240-250 ගෙවති.. ලාබයි පහසුයි විදෙස් ශ‍්‍රමිකයන් කියති…MaimoonarDecember 2, 2021 by MaimoonarDecember 2, 202165 විදේශගත ශ්‍රී ලාංකිකයන් උපයාගන්නා ඩොලර්වලට රුපියල් 240-250න් ඉහළ මිලක් ලබා දීමේ නිල නොවන ක්‍රමවේදයක් අනුව සිදුවෙමින් පවතී. ඩොලර් මුදල එරටදීම නියෝජිතයන් විසින් ලබාගන්නා අතර මෙරට... Read more
BusinessBusiness NewsNews ගෑස් අලෙවිය විශාල ලෙස අඩුවේ.. විදුලි උදුන් තොග අවසන්…. විදුලි පද්ධතියට තවත් බරක්…MaimoonarDecember 2, 2021 by MaimoonarDecember 2, 20215 ගැස් කාන්දුවිම් , ගැස් උදුන් සහ උපකරණ පිපිරිම් හමුවේ ලිට්‍රෝ ගැස් සිලින්ඩර් අලෙවියේ විශාල අඩුවක් පවතින බව ගැස් අලෙවි නියෝජිතයන් පැවසිය. ගැස් අලෙවි සමාගම් විසින්... Read more
Local NewsNews පාදෙණියගේ GMOA සභාපතිකම තහනම් කරයි..MaimoonarDecember 2, 2021 by MaimoonarDecember 2, 20210 විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. මොරටුව දිසා අධිකරණය විසින්... Read more
BusinessBusiness NewsNews විදෙස්ගත ශ‍්‍රමිකයන්ට බෝනස්.. එවන හැම ඩොලරයකටම අමතර රුපියල් 10ක්..MaimoonarDecember 2, 2021 by MaimoonarDecember 2, 20210 විදෙස්ගත ශ්‍රමිකයින් විසින් දෙසැම්බර් මාසය තුළ මෙරට බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට එවන සෑම ඩොලරයක් සඳහා ම රුපියල් 10 ක වැඩිපුර මුදලක්... Read more
NewsPolitical ශ‍්‍රී ලංකාව බංකොලොත්…MaimoonarDecember 2, 2021 by MaimoonarDecember 2, 20210 මෙරට ආදායම ණය වාරික ගෙවීමට ප්‍රමාණවත් තත්ත්වයක නැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි. එනිසා රට මේ වනවිට බංකොලොත් තත්ත්වයට... Read more
Local NewsNews Exclusive : ගෑස්වල ප්‍රොපේන් හා බියුටේන් අනුපාතය 50 ට 50යි.. සිපෙට්කෝ පරීක්‍ෂණයෙන් හෙලිවේ.. ලිත්‍රො පිලිගන්න බෑ කියයි..MaimoonarDecember 1, 2021 by MaimoonarDecember 1, 2021311 තම ගෑස් සමාගමේ ගෑස්වල ප්‍රොපේන් හා බියුටේන් අනුපාතය 50 ට 50 ලෙස ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි... Read more