අතවර කර පෙති ගන්නැයි කියා මා පුටුවකට බැන්දා.. මං ලිහාගෙන රෝහල්ගත වුනා..- වෛද්‍යවරියගේ කට උත්තරය මෙන්න..
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කළ 34 හැවිරිදි සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්නාලක සංජීව ජයසූරිය පොලිසියට අවසර ලබාදුන්නා. ඒ...