ඉරාන විරෝධතා මර්දනයෙන් 12,000ක් මියගිය බවට වාර්තා – අන්තර්ජාලය සහ මාධ්ය සම්පූර්ණයෙන්ම අඩපණ කෙරේ
ඉරානය පුරා පසුගිය දිනවල පැවැති දැවැන්ත විරෝධතා මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ ක්රියාත්මක කළ දරුණු මර්දනය හමුවේ අවම වශයෙන් පුද්ගලයන් 12,000ක් පමණ මියගොස් ඇති බව විදේශීය...