Local NewsNews අරගලකරුවන්ට කදුළු ගෑස් ගහයි..MaimoonarMay 28, 2022 by MaimoonarMay 28, 20222 කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. ගාළු මුවදොර විරෝධතාවයේ යෙදෙන අරගලකරුවන් විසින් මෙම විරෝධතාවය පවත්වයි. පොලිසිය විසින් එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර... Read more
Local NewsNews ඩීසල් විදුල් ඒකකයක් රුපියල් සීයයි.. ගල් අගුරු ඒකකයක් 50යි..MaimoonarMay 27, 2022 by MaimoonarMay 27, 20224 ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි. සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය... Read more
NewsPolitical IMF සහාය එන තෙක් ආර්ථික අර්බුදයට විසදුම් නෑ..- මහ බැංකු අධිපති අගමැතිට දන්වයි…MaimoonarMay 27, 2022 by MaimoonarMay 27, 20222 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයට පැමිණෙන තෙක් පවතින ආර්ථික අර්බුදයට නිශ්චිත විසදුමක් ලබා දීම අසීරු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා අග්‍රාමාත්‍ය... Read more
Local NewsNews ඉන්ධන මිල වැඩිකිරීමෙන් පසු කොලඹ පාළුවට යයි..MaimoonarMay 27, 2022 by MaimoonarMay 27, 20220 කොළඹ නගරයට පැමිණ ජනතාවගේ කැපී පෙනෙන අඩුවක් ආසන්න දින දෙක තුනේ දී දක්නට ලැබේ. පිටකොටුව මරදාන ඇතුළු ප්‍රදේශ රැසක වාහන ගමනාගමනය ඉතා අඩු මට්ටමකට පත්ව... Read more
BusinessBusiness NewsNews කොස්, දෙල්, මඤ්ඤොක්කා මිල ඉහලට…MaimoonarMay 27, 2022 by MaimoonarMay 27, 2022463 දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙලදුන් කියා සිටියි. ඉකුත් සතියේ කිලෝවක් රු 1000 කට අලෙවි වු... Read more
Local NewsNews සියළුම රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…MaimoonarMay 27, 2022 by MaimoonarMay 27, 20220 රජයේ සියළු විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ. මේ අතර ස්වාධීන රූපවාහිනි සේවයේ... Read more
Local NewsNews ගුවන් විදුලි සභාපති හඩ්සන් ඇමැති බන්දුලට පරුෂ වචනයෙන් බැනලා…?MaimoonarMay 27, 2022 by MaimoonarMay 27, 20220 ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ඉවත් වන්නැයි ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දීමත් සමග සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ විසින් අමාත්‍යවරයාට පරුෂ වචනයෙන්... Read more
Local NewsNews ලංකා බැංකුව-මහජන බැංකුව විකුණයි..?MaimoonarMay 27, 2022 by MaimoonarMay 27, 20223 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන බව කියන නව අයවැය යෝජනාවලිය මගින් මෙරට සම්පත් විකුණා දැමීමට සූදානම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු... Read more
Local NewsNews ගෑස් නැවට තෙල් නෑ.. හරවාගෙන ඉන්දියාවට යයි.. ගෑස් තව දින ගණනක් ප‍්‍රමාදයි..MaimoonarMay 26, 2022 by MaimoonarMay 26, 20221 ලිත්‍රො ගෑස් වෙළෙඳ පළට නිකුත් කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි ලිත්‍රො සමාගම පවසයි. ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත නෞකාවක් මෙරට බලා පැමිණියත්... Read more
NewsPolitical රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි අගමැති දැනුම් දේ…MaimoonarMay 26, 2022 by MaimoonarMay 26, 2022788 ඉහළ යන ජීවන වියදම ට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ. ඒ අනුව ඉදිරි සති කිහිපය... Read more