NewsPolitical ජොන්ස්ටන් ඇප මත නිදහස්…MaimoonarJune 9, 2022 by MaimoonarJune 9, 20220 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අධිකරණය හමුවට බාරවීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ. එහිදී රුපියල් මිලියන 10ක පුද්ගල ඇප දෙකක්... Read more
Local NewsNews සොරකම්, කොල්ලකෑම්, ගෙවල් බිඳිම් සීඝ්‍රයෙන් ඉහළට.. වර්ධන වේගය 200%යි..MaimoonarJune 9, 2022 by MaimoonarJune 9, 20221 රට තුළ සොරකම්, මංකොල්ලකෑම්, ගෙවල් බිඳිම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව පොලිස් වාර්තා පෙන්වා දෙයි. ඇතිව තිබෙන ආර්ථික අර්බුදයන් හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමත්... Read more
Local NewsNews ශ‍්‍රී ලන්කන් පුද්ගලීකරණය කරයි.. සේවකයන් වන්දි ගෙවා විශ‍්‍රාම ගන්වයි…MaimoonarJune 9, 2022 by MaimoonarJune 9, 20221 ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රමයක් යෝජනා කරන ලෙස එහි පාලනාධිකාරියට විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල මහතා විසින් දැනුම් දී තිබේ. එහිදී කිසිදු... Read more
NewsPolitical ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්MaimoonarJune 9, 2022 by MaimoonarJune 9, 20228 ජනතාවක් කැදෙවුවොත් ආපහු තමන් දේශපාලනයට පැමිණෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්... Read more
NewsPolitical බැසිල් ඉල්ලා අස්වෙයි… [Video]MaimoonarJune 9, 2022 by MaimoonarJune 9, 20221 තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ... Read more
NewsPolitical රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..MaimoonarJune 9, 2022 by MaimoonarJune 9, 20220 සමගි ජන බලවේගය කිසිසේත්ම සතුරු බලවේගයක් ලෙස නොසලකන බවත්, ඉදිරියේ දී එම පක්ෂය ගන්නා ක්‍රියාමාර්ග දෙස බලා සිටින බවත් 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී... Read more
Local NewsNews තමන් අසමත් බව ජනාධිපති පිලිගත්තා.. බුදු දහම අනුව ඔහු පඬිවරයෙක්, නුවණැත්තෙක්…MaimoonarJune 9, 2022 by MaimoonarJune 9, 20224 ‘සහල් හිඟයට ප්‍රධානතම හේතුව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශ කරන ලද අනාවැකියක්. ඉතාමත් දැඩි හාල් හිඟයකට රට මුහුණ දෙන්න සිදු සිදු වෙනවා ය කියන... Read more
NewsPolitical ‘21’ සාකච්චාවෙන් පොහොට්ටු නායකයෝ නැගිට යති…MaimoonarJune 4, 2022 by MaimoonarJune 4, 20221 විසිඑක් වන සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ඉන් නැගිට ගොස් තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය... Read more
Local NewsNews භූමිතෙල් ගන්න මහ වැසි මැද දීර්ඝ පෝලිම්..MaimoonarJune 4, 2022 by MaimoonarJune 4, 20220 හැටන් කොටගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් භුමිතෙල් මිල දි ගැනිම සදහා පවතින අයහපත් කාලගුණයද නොතකා පාරිභෝගිකයන් දිගු පොලිම් වල රැදි සිටිහ. එම ඉන්ධන පිරවුම්හලට දින 10... Read more
Local NewsNews රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්… විරෝධතා තහනම්…MaimoonarJune 4, 2022 by MaimoonarJune 4, 20220 ප්‍රකට නම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රැුට්ටා හෙවත් රතිදු සේනාරත්න ඇතුළු පිරිසක් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. අද කොළඹදී පැවැත්වීමට සංවිධානය... Read more