යතුරුපැදියෙන් පිම්මෙ ගිය තරුණයින් දෙදෙනාගේ මළසිරුරු ඇලකින් හමුවෙයි…
කිලිනොච්චිය, කෝවින්දන් කඩමංසන්ධිය අසල පිහිටි වාරි අැළ මාර්ගයක තිබී මියගිය තරුණයින් දෙදෙනකුගේ මළසිරුරු දෙකක් අද (14) අලුයම සොයාගත් බවට කිලිනොච්චිය පොලිසිය පවසයි. ප්‍රදේශවාසියෙකු අදාල මළසිරුරු...