Local NewsNews පාස්කු ප‍්‍රහාර සැලසුමේ මූලිකයා නාමල් කුමාරයි..- අගරදගුරු නිවසේදී ලොකු හෙලිදරවුවක්..MaimoonarDecember 29, 2024 by MaimoonarDecember 29, 20240 පාස්කු ප්‍රහාරය සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලද්දේ නාමල් කුමාර නම් පුද්ගලයා විසින් බව කතෝලික සභාව සඳහන් කරයි. කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ්... Read more
Local NewsNews ශ්‍රි පාද වන්දනාවේදී කාන්තාවක් මිය යයි…MaimoonarDecember 29, 2024 by MaimoonarDecember 29, 20240 තවත් පිරිසක් සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් හදිසියේ රෝගාතුර වි දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු (29) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව... Read more
Local NewsNews ‘පඩි වැඩි කරනු..’ ස්ටාලින් යලි සටන් අරඹයි..MaimoonarDecember 29, 2024 by MaimoonarDecember 29, 20240 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලියෙන් පොරොන්දු වූ වැටුප් වැඩි නොකළහොත් නැවතත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එම... Read more
Local NewsNews සීදූවේ පාතාලයෙන් වෙඩි වැලක්..MaimoonarDecember 28, 2024 by MaimoonarDecember 28, 20240 සීදූව පොලිස් වසමේ ලියනේගේමුල්ල ප්‍රදේශයේ නිවසකට කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස් අති බවට සීදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන... Read more
Local NewsNews මන්නාරම, පුල්මුඩේ න්‍යෂ්ටික බලාගාර තුනක්.. ආයෝජකයන් සොයයි..MaimoonarDecember 28, 2024 by MaimoonarDecember 28, 20240 මෙගා වොට් 900 ක විදුලියක් ජනනය කළ හැකි නන්‍යෂ්ටික බලාගාර තුනක් ඉදිකිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීම වෙනුවෙන් සකස් කළ අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රයට නීතිපති... Read more
Local NewsNews මනුෂ නානායක්කාරගේ සහෝදරයා අත්අඩංගුවට.. ලේකම් පසුපස පොලිසිය පන්නයි.. ඔහු අතුරුදන්..MaimoonarDecember 28, 2024 by MaimoonarDecember 28, 20240 හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මූල්‍ය වංචා සිද්ධියකට අදාළව මෙම සැකකරු බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය... Read more
Local NewsNews යෝෂිත CID කැදවයි.. අයථා වත්කම් සොයයි..MaimoonarDecember 28, 2024 by MaimoonarDecember 28, 20240 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. ඒ අනුව ඔහුට ජනවාරි මස තුන්වෙනි දින එහි පෙනී... Read more
Local NewsNews සේවක කප්පාදුවක්… පලාත් සභාවලින් 25%ක්.. ඇතැම් ආයතනවලින් 80%ක්..MaimoonarDecember 28, 2024 by MaimoonarDecember 28, 20240 ඉදිරි පස් වසරේ දී පළාත් සභා කාර්ය මණ්ඩලයන්හි සේවක සංඛ්‍යාවෙන් සියයට විසි පහත් තිහත් අතර ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. මෙලෙස අඩු කෙරෙන්නේ... Read more
Local NewsNews ගාලු කොටුවට ඇතුළු වන දොරටුව වසා දමයි..MaimoonarDecember 28, 2024 by MaimoonarDecember 28, 20240 ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ 28 සිට 31 වන දා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරයි’... Read more
Local NewsNews රිලවු ඇල්ලීම නවත්තයි.. පහසුකම් නෑ..MaimoonarDecember 27, 2024 by MaimoonarDecember 27, 20240 වගා හානි කරන රිලවුන් අල්ලා වන්ධ්‍යකරණයට ලක් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය අඩාල වී තිබේ. ඒ පශු වෛද්‍යවරුන්ගේ හිගය ප්‍රවාහන පහසුකම් හා අනෙකුත් පහසුකම් නොමැති වීම... Read more