Local NewsNews CEB විශාල විදුලි ට්‍රාන්ස්ෆෝමර (Transformers) සඳහා භූත බලවේගයක්..MaimoonarJanuary 23, 2025 by MaimoonarJanuary 23, 20250 ලංකාවේ විදුලි පද්ධතියේ සවි කරන විශාල ප්‍රමාණයේ ට්‍රාන්ස්ෆෝමර (Transformers) මිලදී ගැනීම සඳහා පැහැදිලි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරයි. කෙසේ නමුත් එයට සවි කරන එක්තරා උපාංගයක් (Tap... Read more
Local NewsNews නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් හදන ක්‍රමයක්.. එට්කා අත්සන් කරන්නත් සූදානම්..MaimoonarJanuary 23, 2025 by MaimoonarJanuary 23, 20250 නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය වහාම නතර කරන ලෙසත් යම් හෙයකින් ඩිජිටල් හැඳුනුම්පත ඉන්දියානු හෝ වෙනත් රටක සමාගමක ලබා දෙන්නේ නම් එම දත්තවල සුරක්ෂිතභාවය... Read more
Local NewsNews බස් නැතිව දීර්ඝ පෝලිම්..MaimoonarJanuary 21, 2025 by MaimoonarJanuary 21, 20250 තෛපොංගල් උත්සවය සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වතුකරයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන කරා යාමට ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස (20)... Read more
Local NewsNews අනුරගේ ඉන්දියා-චීන ගිවිසුම් කොළඹට ප්‍රබල මැදිහත්වීමක්.. කලාපීය යුද්දය රට ඇතුලට..MaimoonarJanuary 21, 2025 by MaimoonarJanuary 21, 20250 පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ලංකාව භූ දේශපාලන බල පොරයේ උගුලක පැටලීම වලක්වමු! ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජනවාරි... Read more
Local NewsNews ගැලරිය පිනවන කතා නුසුදුසුයි.. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියකින් ආවත් ඔබ ජනාධිපති..- දිල්කා සිඩ්නි සිටMaimoonarJanuary 20, 2025 by MaimoonarJanuary 20, 20250 ගැලරිය පිනවන කතා ජනාධිපතිවරයෙකුට සුදුසු නොවන බවත් තඹුත්තේගම නොව මොන තූත්තුකුඩියේ සිට පැමිණියත් දැන් ඔබ රටේ ජනාධිපති යයි දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදනි දිල්කා සමන්මලි මහත්මිය... Read more
පිටකොටුවේ විරෝධතා.. උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..MaimoonarJanuary 20, 2025 by MaimoonarJanuary 20, 20250 කොටුව දුම්රියපල ඉදිරිපිට පැවති විරෝධතාවයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය. පාසල් සංවර්ධන නිලධාරින් මෙම විරෝධතාවය පවත්වන්නේ තමන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමිනි. වසර හතරක පමණ... Read more
Local NewsNews ප්‍රබල පාතාලයන් හතරක් පිටරටදී අල්ලයි..MaimoonarJanuary 20, 2025 by MaimoonarJanuary 20, 20250 පොලිසියට අවශ්‍ය ප්‍රධාන පෙළේ අපරාධකරුවන් හතර දෙනකු (පොඩි ලැසීට අමතරව) ඩුබායි සහ තවත් රටවල් තුනකින් අත්අඩංගුවට ගත් බවට ජාත්‍යන්තර පොලිසිය මගින් වාර්තා කර ඇති බව... Read more
Local NewsNews ‘අපි ගත්තේ බංකොළොත් රටක්. දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’- ටිල්වින්MaimoonarJanuary 19, 2025 by MaimoonarJanuary 19, 20250 ජාතික ජන බලවේග රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවත් බංකොලොත් භාවයෙන් මිදුනේ පසුගිය දිනවල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා... Read more
Local NewsNews වී ගබඩා සුද්ද කරන්න හමුදාවෙන් කැදවයි…MaimoonarJanuary 19, 2025 by MaimoonarJanuary 19, 20250 දැනට දිවයින පුරා ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර,... Read more
Local NewsNews නැගෙනහිර පලාතේ සියළුම පාසල් වසයි..MaimoonarJanuary 19, 2025 by MaimoonarJanuary 19, 20250 නැගෙනහිර පලාතේ සියළුම රජයේ පාසල් හෙට දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි. පළාත් ආණ්ඩුකාරවරයා විසින් මේ බව සියලු පළාත්... Read more