Local NewsNews වසර 16කට ඊයේ හිරේ ගිය SM අදම ඇප ඉල්ලයි.. නිදොස් කර නිදහස් කරන්නැයි අභියාචනයක්…MaimoonarApril 3, 2025 by MaimoonarApril 3, 20250 ඊයේ දිනයේ මහාධිකරණය විසින් වසර 16 බැගින් සිර දඬුවම් නියම කරන ලද උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම් ශාන්ති... Read more
Local NewsNews දේශබන්දු යලි රිමාන්ඩ්..MaimoonarApril 3, 2025 by MaimoonarApril 3, 20250 දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 10 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කල අවස්ථාවේදීය.... Read more
Local NewsNews සැගවී සිටින ප‍්‍රසන්න රණවීරගේ දේපල තහනම් කරන්න යයිMaimoonarApril 3, 2025 by MaimoonarApril 3, 20250 හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුගේ දේපොළ රාජසන්තක කිරීමට නියෝගයක් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. එ් අනව එම ඉල්ලීම එළැඹෙන 09... Read more
Local NewsNews ඇමති ලේකම් කෙනෙක් කොළඹ හතේ වරාය අධිකාරියේ සුපිරි නිවසක නීති විරෝධීය පදිංචි වෙලා..MaimoonarMarch 14, 2025 by MaimoonarMarch 14, 20250 වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු යැයි කියන පුද්ගලයෙකු ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ හතේ පිහිටි පළමු ශ්‍රේණියේ නිවසක නීති විරෝධීව පදිංචිව සිටින්නේ යැයි වරාය... Read more
Local NewsNews ප‍්‍රසිද්ද ගායකයෙන් ගිනි අවියක් සමග අත්අඩංගුවට..MaimoonarMarch 14, 2025 by MaimoonarMarch 14, 20250 මීගොඩ අරලිය උයන ප්‍රදේශයේදී අද අලුයම් කාලයේදී ප්‍රසිද්ධ රැප් ගායකයෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ සැකකරු සන්තකයේ මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි... Read more
Local NewsNews පෙරහැරට ආ අලියා තරුණයෙකුට පහර දෙයි.. ඇත්ගොවුවා බීමතින්…MaimoonarMarch 14, 2025 by MaimoonarMarch 14, 20250 හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහැරට රැගෙන ආ අලියෙකු තරුණයෙකුට පහර දී තුවාල සිදු කර ඇත. හින්දු කෝවිලේ පෙරහැර අවසන් වි අලියා විවේක... Read more
Local NewsNews වෛද්‍යවරිය දුෂන සැකකරුට පොලිසියෙන් නැගිටගන්න බැරිවෙන්න පහර දීලා..MaimoonarMarch 14, 2025 by MaimoonarMarch 14, 20250 තමනට පොලිස් නිලධාරීන් තදබල ලෙස පහට දුන්නේ යයිඅනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කල බවට අත්අඩංගුයට ගන්නා ලද සැකකරු අධිකරණයේදී පවසා තිබේ. ඒ අත්අඩංගුවට ගත් ප්‍රධාන... Read more
Local NewsNews වැලිවේරියේ පාතාලයෝ වෙඩි තබති.. වෙඩි වැදී අයෙක් රෝහලට..MaimoonarMarch 13, 2025 by MaimoonarMarch 13, 20250 වැලිවේරිය පොලිස් වසමේ ඇඹරළුව මාර්ගයේ අරලියගස්දෙක හන්දිය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවට වැලිවේරිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩි... Read more
Local NewsNews අතවර කර පෙති ගන්නැයි කියා මා පුටුවකට බැන්දා.. මං ලිහාගෙන රෝහල්ගත වුනා..- වෛද්‍යවරියගේ කට උත්තරය මෙන්න..MaimoonarMarch 13, 2025 by MaimoonarMarch 13, 20250 අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කළ 34 හැවිරිදි සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්නාලක සංජීව ජයසූරිය පොලිසියට අවසර ලබාදුන්නා. ඒ... Read more
Local NewsNews විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF දන්වයි..MaimoonarMarch 5, 2025 by MaimoonarMarch 5, 20253 මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන... Read more