අලුත්ම Samsung Galaxy S10 දුරකථනය ලොවටම හඳුන්වා දුන් කතාව සිදු කළේ ලාංකාවේ තරුණියක් – විස්තරේ මෙන්න
Samsung Galaxy S10 ජංගම දුරකථනය එළි දැක්වීම පසුගිය දිනෙක ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදි සිදුවිය. එහිදී introductory keynote එනම් හඳුන්වාදීමේ මූලික කතාව සිදුකරන ලද්දේ ශ්‍රී ලාංකිකයෙකු...