කොරෝනා මැද අන්තර්ජාලය වැනසූ ඉතාලි නෑම්බියගේ ලෙඩ සනීපයි.. අත්අඩංගුවට ගන්න රහස් පොලිසිය නියෝග ගනී..
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට විරුද්ධව චෝදනා කරමින් අන්තර්ජාලයට වීඩීයෝවක් මුදාහැරි කාන්තාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ල අනුව ඇයව අත්අඩංගුවට ගැනීම...