Local NewsNews කොරෝනා පාලනයට අප ගත් සියළු ක‍්‍රියාමාර්ග වතුරේ ගියා..- ඉහලම සෞඛ්‍ය බලධාරියා කියයි..MaimoonarMarch 28, 2020 by MaimoonarMarch 28, 2020167 කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් උපදෙස් නොතකා ජනතාව මහ මගට පැමිණ ගමන් බිමන් යාමට පටන් ගැනීම හේතුවෙන් මෙතෙක් දිනක් කළ කැප... Read more
Local NewsNews ඇඳිරි නීතිය කඩකළ පිරිස 5185 දක්වා ඉහළටMaimoonarMarch 28, 2020 by MaimoonarMarch 28, 20200 ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 5185දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ(27) උදෑසන 6.00යේ සිට අද(28) උදෑසන 6.00 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ පමණක්... Read more
Local NewsNews බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..MaimoonarMarch 28, 2020 by MaimoonarMarch 28, 20203 බණ්ඩාරගම අටළුගම ගම්මානය අද පස්වරුවේ සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කළේය. මෙම ගම්මානයෙන් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදී ඔහු එම ගම්මානයේ නිවාස රැසකට... Read more
Local NewsNews කොරෝනා රෝගියෙක් කොළඹ පුරා ඇවිදලා.. කොළඹ අවදානමේ..MaimoonarMarch 28, 2020 by MaimoonarMarch 28, 20200 කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙකු කොළඹ නගරයේ ස්ථාන ගණනාවක සංචාරය කර ඇති බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. අසූ පස් හැවිරිදි එම පුද්ගලයා... Read more
Local NewsNews රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වසා දැමීමට නියෝගMaimoonarMarch 27, 2020 by MaimoonarMarch 27, 20200 නැවත දැනුම්දෙනතුරු රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූ ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී... Read more
Local NewsNews අවසන් රෝගියාද සුව වන තුරු කොරෝනා රෝහලේ සියළු වියදම් ඩඩ්ලි සිරිසේන බාරගනී..MaimoonarMarch 27, 2020 by MaimoonarMarch 27, 202010 පොලොන්නරුව වැලිකන්ද පිහිටා ඇති කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන සියලු රෝගීන් සහ ඊට ඇතුළු කරන සියළුම රෝගීන් වෙනුවෙන් රජය දරන සියලුම වියදම් අද දින... Read more
Local NewsNews කොරෝනා යයි සැක 5000ක් පසුපස බුද්ධි අංශ..- හමුදාපති කියයි..MaimoonarMarch 27, 2020 by MaimoonarMarch 27, 20202 කොරෝනා වෛරස් ආසාදිත යයි සැක සහිත පුද්ගලයන් 5000ක් ගැන රාජ්‍ය බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බව හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ්... Read more
Local NewsNews Amarican Voice මධ්‍යස්ථානය ඉක්මනින්ම COVID-19 ප්‍රතිකාර රෝහලක් බවටMaimoonarMarch 27, 2020 by MaimoonarMarch 27, 20200 හලාවත ඉරණවිල “ඇමරිකන් හඩ” සම්ප්‍රේශණ මධ්‍යස්ථානය COVID-19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට ඉතා ඉක්මණින් පරිවර්ථනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය... Read more
Local NewsNews කටුනායක කලාපේ මහා ජන රාශියක්.. දහස් ගාණක් එකතැන පොදිකති.. බස් යොදා ගෙදර යවයි…MaimoonarMarch 27, 2020 by MaimoonarMarch 27, 20202 ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කළාප වසා දැමීමට ගත් තීරණයට අනුව කටුනායක නිදහස් වෙළද කළාපයේ සේවයකළ ඇදිරි නීතිය සදහා බෝඩිං වල සිරවී සිටි සේවක සේවිකාවෝ... Read more
Local NewsNews ලංකාව දැඩි අවදානමක.. කොරෝනා මුල් සති දෙක එංගලන්තයට වඩා දරුණුයි.. ලංකාවේ 100යි.. එංගලන්තයේ 09යි.. අද එංගලන්තයේ 11000 පැනලා..MaimoonarMarch 27, 2020 by MaimoonarMarch 27, 2020132 ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයේ මුල් සති දෙකක කාලය එංගලන්තයෙන් මුල් සති දෙක කාලයට වඩා ඉතා ඉහළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.... Read more