සරසවි සිසුන්ගේ විරෝධතාවක් නිසා නුගේගොඩ විජේරාම මංසන්ධියේ රථවාහන තදබදයක්
රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් නුගේගොඩ විජේරාම මංසන්ධියේ විරෝධතාවක නිරත වී සිටිනවා. විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරවල පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමිනුයි ඔවුන්...