Local NewsNews සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයිMaimoonarApril 11, 2020 by MaimoonarApril 11, 2020844 සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර්... Read more
Local NewsNews කොරෝනා ව්‍යාප්තිය නිසා ගැටළුවලට මුහුණපා සිටින ලාංකික ශ්‍රමිකයින් ගැන රජයේ අවධානයMaimoonarApril 11, 2020 by MaimoonarApril 11, 202035 කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගැටළුවලට මුහුණපා සිටින ශ්‍රී ලාංකික සංක්‍රමනික ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් විෂයභාර... Read more
Local NewsNews එළවළු තොඟ අද සිට රජය විසින් මිළදී ගැනිමට තීරණයක්MaimoonarApril 11, 2020 by MaimoonarApril 11, 20200 සියලු දේශිය එළවළු ගොවියාගේ එළවළු තොඟ අද(11) දිනයේ සිට රජය විසින් මිළදී ගැනිමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන... Read more
Local NewsNews කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 197ක් දක්වා ඉහළටMaimoonarApril 11, 2020 by MaimoonarApril 11, 20201 ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තා වන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එමෙන්ම පූර්ණ සුවය ලැබූ... Read more
Local NewsNews සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරෙයිMaimoonarApril 10, 2020 by MaimoonarApril 10, 20200 අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID 19 නිරෝධායන අත්‍යාවශ්‍ය... Read more
Local NewsNews සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 50 දක්වා ඉහළටMaimoonarApril 10, 2020 by MaimoonarApril 10, 2020962 කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ. ඒ අනුව පුද්ගලයින් 50 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව... Read more
Local NewsNews බැතිමතුන් නොමැති කතරගම සත්තුත් අසරණ වෙතිMaimoonarApril 10, 2020 by MaimoonarApril 10, 20200 මේ දිනවල ලෝකය පුරාත් අප රටේත් පැතිර යන කොරෝනා වයිරසය මුල් කරගෙන මිනිසුන් හා ජීවත් වූ සතුන් ද පීඩාවකට පත්ව ඇත. ගිනි අතර බඩගින්න තරම්... Read more
Local NewsNews මධ්‍යස්ථාන 12ක් තුළ පුද්ගලයින් 1311ක් නිරෝධායනයටMaimoonarApril 10, 2020 by MaimoonarApril 10, 20201 ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල තවදුරටත් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා... Read more
Local NewsNews ETI අක්‍රමිකතා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කරයිMaimoonarApril 10, 2020 by MaimoonarApril 10, 20200 ඊ.ටී.අයි මූල්‍ය සමාගම සම්බන්ධයෙන් සිදුව ඇති වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 6 කින් දීර්ඝ... Read more
Local NewsNews කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමයිMaimoonarApril 10, 2020 by MaimoonarApril 10, 20200 කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඇතුලත් වීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමා තිබේ. කුරුණෑගල, කටුපොත ප්‍රදේශයේ... Read more