Local NewsNews සදුදා සිට සියළු විශ්ව විද්‍යාල විවෘතයි.. පාසැල් ගැන තීරණයක් නෑ..MaimoonarMay 9, 2020 by MaimoonarMay 9, 20200 රට පුරා පිහිටි සියලු විශ්වවිද්‍යාලවල කාර්යාල කටයුතු 11 වන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල හා අනධ්‍යයන... Read more
Local NewsNews ලංකාව තවමත් ලෙඩ තත්වයේ.. 11 සීමා ලිහිල් කල පසු දරාගත නොහැකි තත්වයක් ඇති විය හැකියි…MaimoonarMay 9, 2020 by MaimoonarMay 9, 20208 නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එක් ප‍්‍රධාන මාර්ගෝපදේශයක් වහා සැකසිය යුතු බවත් ඒ වෙත සෑම සියලූ දෙනා අනුගත වීම අත්‍යවශ්‍ය කාරණයක් බව... Read more
Local NewsNews සජිත්ගේ ඉංග‍්‍රිසි පණිවුඩය රටත් හිනස්සා ලෝකයත් හිනස්සයි.. මහ රැජිනට හෝ ට‍්‍රම්ප්ට තේරුම් ගන්න බෑ.. උසුලු විසිලුවලින් සමාජ ජාලා පිරේ..MaimoonarMay 9, 2020 by MaimoonarMay 9, 202054 හිටපු විපක්ෂනායක සහ සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තම ට්විටර් ගිණුමේ පළ කරන ලද සටහනක් සමාජ ජාලයන්හි දැඩි ආන්දෝලනයට ලක් වී තිබේ. ඉන්... Read more
Local NewsNews තවත් කොරෝනා 11ක්.. සියළු දෙනා වැලිසරින්.. ඊයේ දිනයේ පිටතින් කිසිවෙකු නෑMaimoonarMay 9, 2020 by MaimoonarMay 9, 20200 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වී ඇත. ඔවුන් සියළු දෙනාම වැලිසර නාවුක හමුදා කදවුරේ සෙබළුන්ය. එම... Read more
Local NewsNews කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් පුච්චන්න එපා.. භූමදාන කරන්න ඔ්නෑ..- ජමියතුල් උලමා ඉල්ලයිMaimoonarMay 9, 2020 by MaimoonarMay 9, 20201,267 කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර දෙන ලෙස නැවත වතාවක් රජයෙන් ඉල්ලීමක් කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා වෙත... Read more
Local NewsNews කිසිදු සෙබලෙකු දැන් සමාජයේ කොරෝනා ආසාදිත වන්නේ නෑ.. සියළු ආසාදිතයන් කදවුරු ඇතුලෙන් පමණයි..MaimoonarMay 7, 2020 by MaimoonarMay 7, 202062 අප්‍රේල් මස 30 දිනයෙන් පසු මේ දක්වාම කිසිදු හමුදා සෙබළකු සාමාන්‍ය සමාජයෙන් ආසාදිතයෙකු ලෙස හඳුනා නොගන්නා බව හමුදාපති ශවෙන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ වන... Read more
Local NewsNews සල්ලි නෑ.. වැඩිහිටි දිමනාව ගන්නා ආ පිරිස් හරවා යවයි..MaimoonarMay 7, 2020 by MaimoonarMay 7, 20200 වෙසක් දිනයට ප්‍රථම ජෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මාසිකව ලබාදෙන රු 2000 දිමනාව ලබා ගැනිමට හැටන් තැපැල් කාර්යයාලයට පැමිණි ජෙෂ්ඨ පුරවැසියන් (06) දිනත් ආපසු හරවා යැවිමට හැටන්... Read more
Local NewsNews තවත් ආසාදිතයන් 29ක් හමුවේ.. කොරෝනා තව ඉහලට..MaimoonarMay 7, 2020 by MaimoonarMay 7, 20201,118 ඊයේ සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 29 දෙනෙකු තහවුරු කරගෙන තිබේ. එම පිරිසෙන් 25 දෙනෙකු නාවුක හමුදා සෙබළුන් බවත් සෙසු පිරිස ඔවුන්ගේ... Read more
Local NewsNews සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයිMaimoonarMay 7, 2020 by MaimoonarMay 7, 20200 සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදට (07) යෙදී තිබේ. ශ්‍රී ලංකාවාසී සැදැහැවත් ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරතවෙමින් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්... Read more
Local NewsNews පැවති පාර්ලිමේන්තුව කැදවීමට මං කැමති නෑ.. ජනතාවත් කැමති නෑ..- සුජීවMaimoonarMay 6, 2020 by MaimoonarMay 6, 20200 පාර්ලිමේන්තුව යළි කැඳවීම පිළිබඳ ජනතාව මෙන්ම තමන්ද අකමැති බවත් ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව කැඳවිය හැකි බවත් හිටපු නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ ඊයේ (05) ප්‍රකාශ කළේය.... Read more