Local News News පාස්කු ප‍්‍රහාරයට සිරිසේන වගකිව යුතුයි..- හිටපු හමුදාපතිShiran VirajFebruary 5, 2020 by Shiran VirajFebruary 5, 20200 පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට කිසිසේත්ම මිදිය නොහැකි බව මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයා සඳහන්... Read more
Local News News පූජිත් සහ හේමසිරිට ඇප ලැබේShiran VirajFebruary 5, 2020 by Shiran VirajFebruary 5, 20200 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා... Read more
ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජයි…- කොටුවේ පොඩි හාමුදුරුවෝShiran VirajFebruary 4, 2020 by Shiran VirajFebruary 4, 20202 ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජා වන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති. ඔවුන්ට රජය විසින් පොරොන්දුවක් දී ඇති බවත්... Read more
Local News News 72 වන ජාතින නිදහස් දින සැමරුම අදShiran VirajFebruary 4, 2020 by Shiran VirajFebruary 4, 202051 72 වන ජාතින නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී අද (04) පැවැත්වෙනවා. ‘‘සෞභායමත් රටක් – සුරක්ෂිත දේශයක්’’ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දිනය සමරන... Read more
Local News News නිධානයකින් ලබාගත් බුදු පිළිම දෙකක් සමග සැකකරුවෙකු පිටකොටුවේදී අත්අඩංගුවටShiran VirajFebruary 4, 2020 by Shiran VirajFebruary 4, 20203 පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් බුදුපිළිම 2 ක් සමග පුද්ගලයෙකු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත එහි නිලධාරීන්... Read more
Local News News නිදහස් දින උදෙසා සිරකරුවන් 512කට පොදු සමාවShiran VirajFebruary 3, 2020 by Shiran VirajFebruary 3, 20200 හෙටට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අයත් සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ, මානව හිමිකම් හා නීති අමාත්‍යාංශය වෙත... Read more
Local News News කොරෝනා හැදුනු චීන කතට පූර්ණ සුවයි.. ‘කාරුණික ඔබලාට ස්තුතියි’ කියා රෝහල් කාර්ය මණ්ඩලය සමග පින්තූරයක්..Shiran VirajFebruary 3, 2020 by Shiran VirajFebruary 3, 202023 නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කරන ලද චීන ජාතික කාන්තාව පූර්ණ ලෙස සුවය ලබා තිබේ. මේ වන විට ඇයගේ... Read more
Local News News අදත් කොළඹ පාරවල් කිහිපයක් වැසේShiran VirajFebruary 3, 2020 by Shiran VirajFebruary 3, 20200 72 වෙනි ජාතික නිදහස් දින සමරු උත්සවයේ පෙර පුහුණු කටයුතු හේතුවෙන් අද (03) දිනයේ ද මාර්ග කිහිපයක් වසා දමන බව පොලීසිය පවසනවා. ඒ අනුව නිදහස්... Read more
Local News News ගුවන් කාර්ය මණ්ඩලය ගැන රටට පැහැදිළි කරදෙයිShiran VirajFebruary 3, 2020 by Shiran VirajFebruary 3, 20200 චීනයේ වූහාන් ප්රාන්තයේ සිට ශී‍්‍ර ලාංකික සිසුන් මෙරටට ගෙන ආ ශී‍්‍ර ලන්කන් ගුවන් යානයේ සිටි කාර්යය මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් රෝගය බෝවීමට කිසිඳු ඉඩක් නොමැති බව වෛද්‍යවරුන්... Read more
Local News News කොරෝනා පරදන්න අප සූදානම්..- යුද හමුදාව කියයි..Shiran VirajFebruary 1, 2020 by Shiran VirajFebruary 1, 20200 චීනයේ ‘වූහාන්’ ප්රාන්තයේ සිට නැවත ශ්‍රි ලංකාව බලා පැමිණ සියළුම ශ්‍රී ලාංකීකයන් ‘කොරෝනා’ වෛරස් රෝගී තත්ත්වය අසාදනය වී ඇති/නොමැති බව නිශ්චය කර ගැනීම සඳහා වැඩබලන... Read more