Local NewsNews ආපන ශාලා විවෘත කිරීම තවදුරටත් කල් යයිMaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 20201 කොරෝනා වසංගතයත් සමග වසා දැමුණු කොළඹ නගරයේ ආපන ශාලා ජනතාවට විවෘත කිරීම තවදුරටත් කල් දමා තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිණි දිසානායක සදහන්... Read more
Local NewsNews නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමයන් සුරැකීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්MaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 20203 නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්... Read more
Local NewsNews කොරෝනාවට බියෙන් ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් මෙරටට පැන එති.. පොලිස් බාරයට..MaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 20205 ඉන්දියාවේ මේ දින වල සීග්‍රයෙන් ව්‍යාපත්වන කොරෝණා වයිරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා දැරියක් මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෙයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට ඊයේ (02) දින... Read more
Local NewsNews බෝග වනසන පළගැටියා සබරගමුවට සහ දකුණටත්MaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 20208 කුරුණෑගල, මාවතගම ප‍්‍රදේශයෙන් වාර්තා වූ භෝග වනසන පළගැටි විශේෂය මේ වනවිට සබරගමුව සහ දකුණ පළාතටත් ව්‍යාප්තවී තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ කුරුණෑගල, මාවතගම ආශි‍්‍රත... Read more
Local NewsNews මගේ හඬපට ප‍්‍රසිද්ද කරන්න එපා.. මං කපෝතියි.. ගත්ත කප්පමෙන් කොටසක් රැගෙන හිටපු අලියෙක් සේනාධිපතිට වැද වැටේ…MaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 2020141 තමන්ගේ හඩ පට ප්‍රසිද්ධ නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ ඉල්ලා ඇති බව වාර්තා වෙයි. නිස්සංක සේනාධිපති... Read more
Local NewsNews සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට තවත් 02ක් කොටුMaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 20201 රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා එහි දේපළවලට අලාභ හානි සිදුකිරීම සහ හිමිකරුට මරණ තර්ජන කර කප්පම් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකුරුවන්... Read more
Local NewsNews මෙරටට සංචාරයකන් ගෙන්වා ගැනීමට සහන ඉහලට..MaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 20200 සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කෙරේ. එය මේ වසරේ අප්‍රේල්01 වන දින... Read more
Local NewsNews Corona : තවත් 40ක් හමුවේ..MaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 20200 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 40 දෙනෙකු අලුතෙන් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1683 දක්වා... Read more
Local NewsNews හෝමාගම දෙදෙනෙකුට කොරෝනා.. පවුල් දෙකක් නිරෝධායනයට..MaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 2020489 හෝමාගම මාවතගම ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලෙකු ගේ බිරිඳ හා දරුවාටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ හේතුවෙන් ඔහුගේ බිරිඳ හා දරුවා මේ වන විට... Read more
Local NewsNews සහරාන්ගේ සොහොයුරු රිල්වාන් ගැනත් ජනපති කොමිසමේදී තොරතුරු රැසක් එළියටMaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 20203 පාස්කු ඉරුදින ප‍්‍රහාර මාලාවෙන් පසු සයින්දමර්දු ප‍්‍රදේශයේ පිපිරීමකින් මියගිය සහරාන් හෂීම්ගේ සොහොයුරා වන රිල්වාන් හෂීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේදී තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. ඒ, ඔහු 2018... Read more