රතන හිමිගේ කපටිකමට ගරු කරන්නේ නෑ.. පාර්ලිමේන්තු යන්න ජාතික ව්‍යාපාරය භාවිතර කරන්න දෙන්නේ නෑ..- ඥාණසාර හිමි
පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ වැඩිහිටි කමට තමන් ගරු කළ උන්වහන්සේගේ කපටි කමට ගරු කරන්නේ නැති බව උන් වහන්සේට පවසන්නේ යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන්...