Local NewsNews වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් අඩි 15ක් උස වැටක්MaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20206 වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය දැමීම වැළැක්වීම සඳහා නව ආරක්ෂක වැටක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා... Read more
Local NewsNews මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපති උපදෙස්MaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20201 මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට පියවර ගෙන තිබේ. පුර්ව හා පශ්වාත් මැතිවරණ සමය... Read more
Local NewsNews ප‍්‍රදේශ රැසක සහ මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළටMaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20200 ප‍්‍රදේශ රැසක අද දිනයේ විටින් – විට හමන තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සන්ඳහන් කළේ උතුරු, උතුරු මැද... Read more
Local NewsNews කුරුණෑගල නගරාධිපති ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්න : නීතිපතිගෙන් උපදෙස්MaimoonarAugust 6, 2020 by MaimoonarAugust 6, 20200 කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා ගොඩනැගිල්ලට හානි කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව ඇතුළු තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. කුරුණෑගල නගරාධිපතිවරයාට... Read more
Local NewsNews නුවරඑලියට දැඩි සුලගක්.. ගස් කඩා වැටී නිවාස කිහිපයකට හානි.. පිරිසක් රෝහලේ..MaimoonarAugust 6, 2020 by MaimoonarAugust 6, 20204 නුවරඑලිය හරහා හමා ගිය දැඩි සුලගකින් විශාල ෆයිනස් ගසක් කඩා වැටිමෙන් නිවාස තුනකට දැඩි අලාභ හානි සිදු වි එම නිවාස වල පදිංචි කුඩා ළමුන් දෙදෙනෙක්... Read more
Local NewsNews SF ලොක්කා වෙඩි වැදීමකින් මරුටMaimoonarAugust 5, 2020 by MaimoonarAugust 5, 202011 අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තඹුත්තේගම –... Read more
Local NewsNews කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවලට මාස 03ක සහනයක්MaimoonarJuly 14, 2020 by MaimoonarJuly 14, 2020473 කොරෝනා වසංගතය යළිත් ඉස්මතු විම හේතුවෙන් සමාජය තුළ බිය හා සැකය ද මතුවීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ තුළ අනවශ්‍ය තදබදයක් ඇතිව ඇතැයි... Read more
Local NewsNews හෙරොයින් සමග කැළණිමුල්ලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු 23 වනදා තෙක් රිමාන්ඩ්MaimoonarJuly 14, 2020 by MaimoonarJuly 14, 20201,021 හෙරොයින් කිලෝ 01 යි ග‍්‍රෑම් 300 ක් සමග ඉකුත් 10 වනදා අත්අඩංගුවට ගත් සැකකරු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, අලූත්කඬේ මහේස්ත‍්‍රාත්... Read more
Local NewsNews රාගම පෞද්ගලික රෝහලක් වසයි : නිලධාරියෙකුට කොරෝනාMaimoonarJuly 14, 2020 by MaimoonarJuly 14, 2020687 රාගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එම රෝහලේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.... Read more
Local NewsNews මහමගදී පොලිස් නිළධාරීන් යටකර පළා ගිය ටිපර් රථ රියදුරෙකු සොයා පරීක්ෂණMaimoonarJuly 14, 2020 by MaimoonarJuly 14, 20201 මාතර හක්මන ප‍්‍රදේශයේදී මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ටිපර් රථයකින් යට කර පළා ගිය රියදුරෙකු සොයා හක්මන් පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර... Read more