මංගල සම අනුග‍්‍රහයට අත්සන් කිරීම කැබිනට් එකත් ජනපතිත් දැන සිටියා.. – රනිල් ජනපති කොමිසමට කියයි
ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඇමෙරිකාව ඉදිරිපත් කළ 30/1 යෝජනාවට සම අනුග‍්‍රහය දක්වමින් හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා අත්සන් තබද්දී එවකට තිබූ කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයා...