Local NewsNews ඉඩම් ආරවුල් දුරදිග නොයන ලෙස විසඳුම් දෙන්න සැළසුම්MaimoonarSeptember 25, 2020 by MaimoonarSeptember 25, 2020761 ජනතාවගේ ඉඩම් ගැටළු විසඳීම සඳහා දිස්ති‍්‍රක් මට්ටමින් ඉඩම් උසාවි ඇති කිරීමට අවධානය යොමුව ඇති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසනවා. ඊට අදාළ යෝජනාව ඉදිරියේදී... Read more
Local NewsNews බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවටMaimoonarSeptember 25, 2020 by MaimoonarSeptember 25, 2020846 බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ ඊයේ උදෑසන 06... Read more
Local NewsNews කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කෙරේMaimoonarSeptember 25, 2020 by MaimoonarSeptember 25, 20201 කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුරන්දර, ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දක්වා ඇත්තේ මෙම... Read more
Local NewsNews ගිනි ගත් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයිMaimoonarSeptember 25, 2020 by MaimoonarSeptember 25, 20201,119 ශ‍්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන සාගරයට කාන්දු වී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව සමුද්‍ර දූෂණයක් සිදුව... Read more
Local NewsNews ඉන්දියාවට පනින්න ගිය ” රත්මලානේ රොහා” පොලිස් වෙඩි පහරින් මරුටMaimoonarSeptember 24, 2020 by MaimoonarSeptember 24, 20200 ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් ඝාතනයට ලක්ව තිබෙනවා. ඊයේ (23)... Read more
Local NewsNews ඩුබායිවල අනතුරට ලක්ව මෙරටට පැමිණි පුද්ගලයාව රෝහලෙන් එලවා දැමූ වෛද්‍යවරයාගේ සිද්ධිය ගැන සොයයිMaimoonarSeptember 23, 2020 by MaimoonarSeptember 23, 20201,143 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිදුවූ අනතුරකින් පසු මෙරටට පැමිණ ඇති ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයෙකුට වෛද්‍යවරුන්ගේ සහය නොලැබීම හේතුවෙන් ඊට අදාළ රක්‍ෂණ වන්දිය ලබාගැනීමට නොහැකි වූ... Read more
Local NewsNews හේමසිරි සහ පුජිත්ට අදාළ විමර්ශන අවසන් : CIDය අධිකරණයට දැනුම් දෙයිMaimoonarSeptember 23, 2020 by MaimoonarSeptember 23, 2020469 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව... Read more
Local NewsNews රුපියල් 60ට ලොරිවලින් පොල් දෙයිMaimoonarSeptember 23, 2020 by MaimoonarSeptember 23, 20201 කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පාරිභෝගිකයින්ට රුපියල් 60 ක සහන මිලට පොල් මිලදී ගැනීම සඳහා අද සිට (23) අවස්ථාව සලසා දී තිබෙනවා. පොල්, කිතුල්, තල් හා... Read more
Local NewsNews මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද සිට අත්හදා බලයිMaimoonarSeptember 23, 2020 by MaimoonarSeptember 23, 20200 මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද (23) දිනයේ සිට අත්හදා බැලෙනවා. ඒ අනුව, බස් ප‍්‍රමුඛතා මංතීරුවේ අද සිට ධාවනය කළ හැක්කේ මගී ප‍්‍රවාහන බස් රථ, පාසල්... Read more
Local NewsNews පරිසර දිවුරුමට යුද හමුදාපතිත් අත්සන් තබයිMaimoonarSeptember 22, 2020 by MaimoonarSeptember 22, 20200 අප ජීවත් කරවන පරිසරය කෙරෙහි සංවේදීවීමට නැවත සිහිකැදවන නෙත් පරිසර දිවුරුමට යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද අත්සන් තැබුවා. ඒ පිළිබද අදහස් දක්වමින් ඔහු... Read more