ඇදිරි නිතියේ අරුගම්බේ ගිය රාජිත පවුලම එක්ක නිරෝධායනයේ, රාජ්‍ය අනුහසින් නිරෝධායනය ලිහිල්වි අද කොළඔ
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය පවුල සමඟින් පොතුවිල් ආරුගම්බේ අතර හෝටලයක දී නිරෝධායනයට ලක් කර තිබේ. ඊට හේතු වී ඇත්තේ බස්නාහිර පළාතේ ඇඳිරි...