Local NewsNews අනිද්දා වන විට සුළි කුණාටුවක් : මුහුදු රළත් මිටර් 3ක් දක්වා ඉහළ නගින බවට අනතුරු ඇඟවීමක්MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20202,221 ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය... Read more
Local NewsNews කොරෝනා මල සිරුරු මෝචරියේ ගොඩ ගැසේ..MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20200 කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු 5 ක් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ ඇතැයි වාර්තා වෙයි. ඒවා ආදාහනය කිරීමට මිනීපෙට්ටි ලබාදීම ඔවුන්ගේ... Read more
Local NewsNews අකුරැස්සේ පාසැලක් වසා දමයි..MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20200 අකුරැස්ස කනකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හත්දෙනකු... Read more
Local NewsNews PCR පරීක්ෂණ මග හරින පිරිස් සොයා අද සිට මෙහෙයුම්MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20201 පී සී ආර් පරීක්ෂණ මග හරින පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ... Read more
Local NewsNews පෞද්ගලික රෝහල් වල සිදු කෙරෙන PCR මංකොල්ලයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් නිලධාරීන්ගේ සහායMaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 202082 PCR කට්ටලයක තොග මිල රු 1500ක මට්ටමේ පවතින තත්වයක් තුල පුද්ගලික රෝහල් වලට එම පරීක්ෂණය සඳහා රු. 6000ක් තරම් ඉහළ මිලක් අය කිරීමට ඉඩ දීම... Read more
Local NewsNews මහනුවර පලමු කොරෝනා මරණය සිදුවේ.. රෝහල්ගත කිරීමට පෙරම මිය ගිහින්..MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20201 මහනුවර දිස්ත්‍රික්කයේ පළමු වන කොරෝනා මරණය අද දිනයේ වාර්තා විය. පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගලහ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත්... Read more
Local NewsNews පීසීආර් මඟහරින පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙස සලකා නඩු දානවා – නි. පොලිස්පති අජිත් රෝහණMaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 202018 කොරෝනා රෝගය පිළිබඳව සත්‍ය සොයා බැලීම සඳහා පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමු නොවන හා මඟහරිමින් කටයුතු කරන පිරිස් දේශද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්ට එරෙහිව නිරෝධායන... Read more
Local NewsNews ‘රෝහිතට කොරෝනා හැදී නුවර ජනාධිපති මන්දිරයේ… ගුවනින් කොළඹ සිට කෑම යවයි..’ පුවත ගැන හමුදාපති පහදයි…MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 202056 අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට කොරෝනා වැලදී ඇතැයි සමාජ ජාලවල පුවතක් වූ හුවමාරු වෙමින් පවතී. ඒ හේතුවෙන් ඔහු නුවර ජනාධිපති මන්දිරයේ... Read more
Local NewsNews ස්වයං නිරෝධානයේ සිටි එක්දරු මවක් මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20201 ස්වයං නිරෝධානයට යොමු කර සිටි එක්දරු මවක් (29) දින පස්වරුවේ ජිවිතක්ෂයට පත් වි ඇති බව අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ පරිපාලන මහජන සෞඛ්‍යය... Read more
Local NewsNews මහර රැදවියන් 08ක් මරුට.. 45ක් රෝහලේ.. කිහිප දෙනෙකුට බරපතලයි..MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20201,144 ඊයේ දිනයේ මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්තාවය හේතුවෙන් රැදවියන් අට දෙනෙකු මියගොස් තිබේ. තවත් රැදවියන් 45 දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා තිබේ. රෝහල් ආරංචි... Read more