ජල විදුලි උත්පාදනය ඉහළ යාම හමුවේ විදුලි ගාස්තු 10%කින් පහත හෙළිය හැකි යැයි විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය පවසයි
මෙම වසරේ (2026) හතරවන කාර්තුව (ඔක්තෝබර්-දෙසැම්බර්) සඳහා විදුලි ගාස්තු 2.88%කින් ඉහළ නැංවීමට ජාතික පද්ධති මෙහෙයුම්කරු (National System Operator – NSO) පෞද්ගලික සමාගම ඉල්ලා ඇති පසුබිමක,...