Local NewsNews SJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..MaimoonarNovember 16, 2021 by MaimoonarNovember 16, 20211 සමගි ජන බලවේගය (16) දින කොළඹදි පැවැත්විමට නියමිත උද්ඝෝෂණයට සහභාගි විම සදහා නුවරඑලිය දිස්ත්‍රික්කයේ සමගි ජල බලවේගයේ ආධාරකරුවන් පිරිසක් ගමන් ගත් බස් රථ දෙකක් සිය... Read more
Local NewsNews පාසල ඉදිරිපිට සුදු ඉරේදී සිසුවියන් බසයට යටවී මරුට… දෙදෙනෙකුට බරපතලයි…MaimoonarNovember 16, 2021 by MaimoonarNovember 16, 20211 කිලිනොච්චිය මධ්‍යමහා විද්‍යාලය ඉදිරිපිට ඒ-9 මාර්ගයේ පදික මාරුවේ ගමන්කරමින් සිටි පාසල් සිසුවියන් පිරිසක් ඊයේ (15) දින අනතුරට ලක්වීමෙන් සාමාන්‍යපෙල ඉගෙනුම ලැබූ සිසුවියක් මියගොස් තවත් දෙදෙනෙකු... Read more
Local NewsNews නැවතත් දැඩි සීමා පනවන්න වෙනවා..MaimoonarNovember 16, 2021 by MaimoonarNovember 16, 20211,009 කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම පාලනය කර ගැනීමට නොහැකි වූවොත් බරපතළ සීමාවන් පැනවීමට අනිවාර්යෙන්ම සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය... Read more
Local NewsNews ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචනයට කමිටු වාර්තාව ජනපතිට…MaimoonarNovember 15, 2021 by MaimoonarNovember 15, 20211 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද (15)... Read more
Local NewsNews කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීම මිනී මැරීමට උපදෙස් දීමක්..- පැමිණිලි ගොනු කෙරේ…MaimoonarNovember 12, 2021 by MaimoonarNovember 12, 20212 ආයුර්වේදය නොසලකමින් කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බවට උපදෙස් ලබා දුන් නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම... Read more
Local NewsNews මනූෂට විරුද්දව SLT නඩු පවරයි.. බිලියනයක් වන්දි ඉල්ලයි..MaimoonarNovember 3, 2021 by MaimoonarNovember 3, 2021716 ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට එරෙහිව (01-11) කොළඹ දිසා අධිකරණයේදී නඩුවක් ගොනු කළ අතර එහිදී SLT සමාගමේ ප්‍රතිරූපයට සහ... Read more
Local NewsNews මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..MaimoonarNovember 3, 2021 by MaimoonarNovember 3, 2021790 තවත් කොරෝනා මරණ 21ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13791 දක්වා ඉහල යයි. අද වාර්තා වන ආසාදිතයන් ගණන... Read more
Local NewsNews දුම්වැටි සමාගම් ඉදිරියේ පෝලිම්.. එක් අයෙකුට පැකැට්ටුවක් පමණයි…MaimoonarNovember 2, 2021 by MaimoonarNovember 2, 2021657 අලුත්ගම නගරයේ තිබෙන ප්‍රසිද්ධ සමාගමකට අයත් දුම්වැටි අලෙවි කිරීමේ කවුළුවෙන් දුම්වැටි මිල දී ගන්නට සුළු ව්‍යාපාර සිදුකරන පුද්ගලයන්ට පැය කීපයක් තිස්සේ පෝලිමේ සිටින්නට සිදුව තිබෙන... Read more
Local NewsNews 03 වැනිදා සිට රට ෂට්ඩවුන් කරනවා..MaimoonarNovember 1, 2021 by MaimoonarNovember 1, 20210 මෙරට සම්පත් විකිණීමට විරුද්ධව එළැඹෙන 03 වන දා සිදු කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි ප්‍රතිචාර නොදැක්වූ හොත් රට ලොක්ඩවුන් නොව ශට්ඩවුන් කිරීමට කටයුතු... Read more
Local NewsNews ‘රටක් එක නීතියක්’ ප‍්‍රධානී ඥාණසාර හිමි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට රට අමතයි..MaimoonarNovember 1, 2021 by MaimoonarNovember 1, 20218 “ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම” වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අපේක්ෂිත අරමුණු එහි සාමාජිකයන් සමග එක්ව නොපිරිහෙලා ඉටු... Read more