Local NewsNews ඇදිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…MaimoonarSeptember 10, 2021 by MaimoonarSeptember 10, 20212 දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය එළැඹෙන 21 වැනි අඟහරුවාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වුණු කොරෝනා... Read more
Local NewsNews අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව සියල්ලන් ගන්නේ අපේ බෙහෙත්.. එත් ඒක කියන්නෙ නෑ..- බස්නාහිර ආයුර්වේද කොමසාරිස්MaimoonarSeptember 10, 2021 by MaimoonarSeptember 10, 202162 අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව ඇතුළු සියළු දෙනා කොරෝනා වෛරසය සඳහා පාවිච්චි කරන්නෙ ආයුර්වේද ඖෂධ බව බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් මාලා පෙරේරා මහත්මිය සඳහන් කරයි.... Read more
Local NewsNews ආසාදිතයන් 2000 සීමාවේදී රට විවෘත කල හැකියි.. පාසැල්ද අරඹිය හැකියි…MaimoonarSeptember 10, 2021 by MaimoonarSeptember 10, 20210 දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තාවීම දෙදහසකට ආසන්න මට්ටමට පැමිණි පසු දැඩි සෞඛ්‍ය කොන්දේසි යටතේ රට විවෘත කළ හැකි බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා... Read more
Local NewsNews රට පුරාම පැතිරෙන්නේ ඩෙල්ටා.. ප‍්‍රතිශතය 95.8%.. අලුත්ම වාර්තාව මෙන්න…MaimoonarSeptember 10, 2021 by MaimoonarSeptember 10, 20210 ශ්‍රී ලංකාවේ මේ දිනවල වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් 95.8%ක් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් බව හෙලිවී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ... Read more
Local NewsNews පාස්කු ප්රහාරය වැනි අන්තවාදී ප්රහාර එල්ල කිරිමේ අනතුරක්..- ජනපතිට ලිඛිතව දැනුම් දෙයි..MaimoonarSeptember 9, 2021 by MaimoonarSeptember 9, 202113 ඉතා කුඩා ආරක්ෂක හිඩැස් තුලින් රිංගා පාස්කු ප්රහාරය වැනි අන්තවාදී ප්රහාර එල්ල කිරීමට සැලසුම් දියත් කිරීමේ අනතුරක් රට හමුවේ ඇතැයි බොදුබලසේනා සංවිධානය සඳහන් කරයි. එහි... Read more
Local NewsNews හම්බන්තොටට ෆයිසර් දුන්නේ වරාය නිසා..- ප‍්‍රසන්න.. *** කොළඹ වරාය නිසා කොළඹටත් දිය යුතුයි..- හේමන්තMaimoonarSeptember 9, 2021 by MaimoonarSeptember 9, 202152 හම්බන්තොට තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබා දුන්නේ එම ප්‍රදේශයේ වරායක් තිබෙන නිසා යැයි පවසන්නේ නම් කොළඹ ද වරායක් ඇති නිසා කොළඹට ද එම එන්නත ලබාදීම... Read more
Local NewsNews අගමැතිට අගරදගුරුගේ දැඩි විරෝධය.. පාප් වහන්සේත් රවටා පාස්කු බෝම්බ සත්‍ය සගවනවා කියමින් මාධ්‍ය හමුවක්…MaimoonarSeptember 9, 2021 by MaimoonarSeptember 9, 2021945 අග්‍රාමාත්‍යවරයාගේ යෝජිත වතිකානු සංචාරය පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී (07) අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් (08) කොළඹ පැවති... Read more
Local NewsNews ‘බොබ් මාලි’ අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහාය පතයි.. විස්තර මෙන්න..MaimoonarSeptember 8, 2021 by MaimoonarSeptember 8, 20211 – තුසිත ද සිල්වා බේරුවල මුහුදු තීරයේ දී පසුගිය අගෝස්තු 31 වනදා අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 288කට අධික හෙරොයින් තොගය සහ සැකකරුවන් පස් දෙනා සම්බන්ධ ජාවාරම... Read more
Local NewsNews ආසාධ්‍ය කොරෝනා අයට දෙන එන්නත් ලක්‍ෂ 7-10ට විකුණයි.. එන්නත් මහ ජාවාරමක්..MaimoonarSeptember 8, 2021 by MaimoonarSeptember 8, 20213 කොවිඩ් 19 අසාධ්‍ය රෝගීන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ඔෟෂධ විශේෂයක් වන Tocilizumab නම් වූ එන්නත නීත්‍යනුකූල නොවන ආකාරයෙන් මෙරටට ගෙන්වා රුපියල් ලක්‍ෂ... Read more
Local NewsNews ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..MaimoonarSeptember 8, 2021 by MaimoonarSeptember 8, 2021586 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අදාළව එම දත්ත ගබඩාව පවත්වා ගැනීමේ ටෙන්ඩරය ලබා ගෙන තිබූ Epic Lanka Technology සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී... Read more