නව ලිබරල් කේවට්ටයන් පිරිසක් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට සැරසෙන බව පුබුදු ජයගොඩ මහතා පවසයි
වත්මන් රජය හඳුන්වා දීමට උත්සාහ කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිටුපස සිටින්නේ දශක ගණනාවක් තිස්සේ මෙරට නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට උත්සාහ කළ “නව ලිබරල් කේවට්ටයන්” පිරිසක් බව...