Local NewsNews ඩීසල් පෙට්‍රල් පාවිච්චි කරන්නේ ජනතවගෙන් ඉතාම සුළු පිරිසක්…MaimoonarMarch 16, 2022 by MaimoonarMarch 16, 20220 ඩීසල් පෙට්‍රල් පාවිච්චි කරන්නේ රටේ ජනතාවගෙන් ඉතාම සුළු පිරිසක් පමණක් බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි. කිසිම වාහනයක් නැති අහිංසක දුප්පත් ජනතාව... Read more
Local NewsNews චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය..: පුෂ්පිකාද සිල්වාගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි..MaimoonarFebruary 26, 2022 by MaimoonarFebruary 26, 20223 ශ‍්‍රී ලංකා හිටපු විවාහක රූ රැජන පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිලියන්දල පොලිසියට අද පෙරවරුවේ කැඳවා තිබේ. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන්... Read more
Local NewsNews ‘පුටින් පිස්සෙක්.. හැමෝම මරා දමාවි’ පුටින්ට එරෙහිව කොළඹ විරෝධතා…MaimoonarFebruary 25, 2022 by MaimoonarFebruary 25, 20221 රුසියාව විසින් යුක්රේනයට පහර දීමට විරෝධය පළ කරමින් කොළඹදී විරෝධතාවයක් පවත්වන ලදී. මෙරට රැඳී සිටින යුක්‍රේන සංචාරකයන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවය පැවැත්වූයේ කොළඹ පිහිටි රුසියානු... Read more
Local NewsNews බන්දුල පද්ම කුමාර අභාවප‍්‍රාප්ත වේ…MaimoonarFebruary 24, 2022 by MaimoonarFebruary 24, 20221 ප්‍රවීන මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය ඉතාම වාසියි.. ටොන් එකකට වැඩිපුර ඩොලර් 100ක් ගෙවනවා.. ගුණාත්මකභාවය බලන්නෙත් නෑ..- මියන්මාරයMaimoonarFebruary 24, 2022 by MaimoonarFebruary 24, 2022558 ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය කිරීමේදී ලොව වෙනත් රටවලට වඩා ඉහළ මිලක් ලැබෙන බවත් සහල් අපනයනය කිරීමේදී සීමා පනැවීමක් නැති බව මියන්මාරය සදහන් කරයි. එරට සහල්... Read more
සිපෙට්කෝ ඩීසල් තොග සියල්ල අවසන්.. බාන්න ඩොලර් නැතිව නැව වරායේ..MaimoonarFebruary 23, 2022 by MaimoonarFebruary 23, 20220 ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව තිබූ ඩීසල් තොග තවදුරටත් අවසන් වී තිබේ. එම සමාගමේ උසස් නිළධාරියෙකු සඳහන් කළේ ඩීසල් රැගත් නෞකාවක් වරායට... Read more
Local NewsNews රටටම නැති ඩීසල් කොළඹ විදුලියට මැවේ.. කොලඹට විදුලිය නොකපයි..MaimoonarFebruary 23, 2022 by MaimoonarFebruary 23, 2022492 රටපුරා දෛනිකව කාණ්ඩ වශයෙන් සිදු කරන විදුලි කප්පාදුව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට සිදුනොකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සමග ව්‍යාපාරිකයන් පිරිසක් එකඟතාවයට පැමිණ ඇතැයි... Read more
ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..MaimoonarFebruary 22, 2022 by MaimoonarFebruary 22, 202220 ශ්‍රී ලංකන් ගුවන්සේවයේ අලෙවි අංශ ප්‍රධානීයා, ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ කලාප කළමණාකරු හා සෞදිඅරාබියේ ගුවන්සේවා කළමණාකරු යන නිලධාරීන් තිදෙනා විසින් ගුවන්සේවයේ නිරෝධායන පැකේජ මෙහෙයවීම... Read more
Local NewsNews කාන්තාවකගෙන් ප‍්‍රසිද්ධියේ අසූචි ප‍්‍රහාරයක්…MaimoonarFebruary 22, 2022 by MaimoonarFebruary 22, 20222 රද්දොළුගම බස්නැවතුම්පොලේ අලුතින් ඉදිකර ඇති පොදු වැසිකිලියට අසූචි ප්‍රහාරයක් එල්ල කළේ යැයි චෝදනා මත පොලිසිය විසින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාව බස් නැවතුම් පොළ... Read more
Local NewsNews මෛත‍්‍රීගේ යාපන රැළියට ජන ගගක්.. අලුත් ගමනක් ඇරඹූ බව කියයි..MaimoonarFebruary 22, 2022 by MaimoonarFebruary 22, 20221 උතුරේ ධීවරයින්ට සිදුව ඇති අසාධාරනය පිළිබඳව රජය විසින් කඩිනමින් ඉන්දියාව සමග සාකච්ඡා කොට විසඳුම් ලබා දිය යුතු බවට හිටපු ජනාධිපති ශ්‍රීලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල... Read more